Kaluthara help

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා කලුතර චිත්‍රා film hall එක තියෙන්නෙ කොතනද?google maps සර්ච් කලාම පෙන්නන්නෙ මෙතන:oo:

    29kz9ck.jpg


    මෙතන හරිද මචන්ලා?අපේ ගෙදර උන්දැව එක්ක යන්න බැලුවෙ හෙට බහුබුතයෝ 2 බලන්න.දවස් ගානක ඉඳන් කියවන්නෙ.

    Thanks
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචං කළුතර පොලීසිය එක්කම වගේ එකලග හෝල් එක තියෙන්නේ. හොයා ගන්න අමාරු නැහැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,894
    23,576
    113
    කලුතර දකුණ පොලීසිය ගාවින්ම පල්ලෙහට පොඩි පාරක් තියෙනවා. ඒට්කෙ තමයි චිත්‍රා එක තියෙන්නෙ. චිත්‍රා එකට යන්නම හදපු පාරක්.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කලුතර දකුණ පොලීසිය ගාවින්ම පල්ලෙහට පොඩි පාරක් තියෙනවා. ඒට්කෙ තමයි චිත්‍රා එක තියෙන්නෙ. චිත්‍රා එකට යන්නම හදපු පාරක්.

    Thanks මචන්..
    ඒ කියන්නෙ මම දාලා තියන මැප් එක හරි නේද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,894
    23,576
    113
    Thanks මචන්..
    ඒ කියන්නෙ මම දාලා තියන මැප් එක හරි නේද?

    තියෙන තැන නම් හරි. ඒත් ඒකට යන පොඩි පාර ඕකෙ නෑ. ගාලු පාරෙ ඉදල තියෙන්නෙ ඒ පාර.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,894
    23,576
    113
    මම මේ කලු පාටින් ඇඳල තියන තැනින්ද තියෙන්නෙ
    1il4i1.jpg

    ඔව් මචන්.හැබැයි ඔහොම පාරක් නම් ක්‍රොස් කරන්න නෑ. උබට ගිය ගමන් හොයාගන්න පුලුවන්. ගින්දරී කියල ලොකු බෝඩ් එකක් ගහල තියෙනවා. පාර අයිනෙ.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka films hoda dana na quality ...pluwan nam thawa tika dawasakin dvdrip ekak hoya gana