Lankawe hema survey ekema wage anura issarahin hitiye.Usa උන් ගෙ ගොඩක් youtube surveys wala kamala harris දිනනව කියල කියන්නෙ. ලන්කාවෙත් එහෙම surveys වල අනුර දිනනව කියලනෙ කිව්වෙ.
හේතුව ?? යුද්ධය ද ?
ඇයි බ්‍රදර් ඒ?![]()
Eetath wada Loke balance ekata kela wenawaදෙමල්ලු එක්ක බුදු ෆිට්. මෙයාගේ චන්දෙටත් උන් සෑහෙන්න වියදම් කරනවලු. ඊට පස්සේ අපිට UN එක ලව්වා ලෙඩ දාවි අරුන්ව සතුටු කරන්න. තව අපේ රටට වියවස්තාමය බලපෑම් කරයි
උන්ගේ අපේ වගේ ලේසි නෑ predict කරන්න හෙන ලගින් යන්නේ අනිත් එක 270+ EV ගන්න ඔනේ අපේ වගේ precentage වලින් නෙමෙයි තාම ලග ලග යන්නේ මේ මාසේ අන්තිමේට තමයි ලගටම predict කරන්න පුලුවන්Usa උන් ගෙ ගොඩක් youtube surveys wala kamala harris දිනනව කියල කියන්නෙ. ලන්කාවෙත් එහෙම surveys වල අනුර දිනනව කියලනෙ කිව්වෙ.
Nice Profile Picture machanතාම ලග ලග ගේමක් යන්නේ.
බලන් ඉමුකො![]()
Oki paradunoth nam hodai. Oki janadipathi unoth lokema world war 3 ekkata aran yanawa oya pissu geniLankawe hema survey ekema wage anura issarahin hitiye.
USA wala physical survey wala Kamala paradinawa kiyala thiyenne
------ Post added on Oct 13, 2024 at 2:30 PMow eka aththaEetath wada Loke balance ekata kela wenawa
Ara utti awoth Woke agenda, melo rahak nathi immigrants la US gihin kala rata kanawa
US weak una kiyanne Europe walatath lawata kela wenwa. Chinese unui, Russian unui dominate karanna ganiwi.
Mata nam suggest wena videos okkoma wage kiyanne kamala dinanawa kiyalaLankawe hema survey ekema wage anura issarahin hitiye.
USA wala physical survey wala Kamala paradinawa kiyala thiyenne