Kamala Mocks "Jesus Is Lord" Shout at Rally
Yusufsrilanka Member Jun 20, 2023 13 12 3 Oct 20, 2024 #1 Kamala Mocks "Jesus Is Lord" Shout at Rally Reactions: saja, Dr.Sheldon_Suprakata and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,661 1 118,496 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2024 #2 නෙද්දකිං පිටිපස්සෙ උන් මොර දෙන හැටි ඒ මදිවට lgbt ද මොකක්ද මංද ප්‍රජාවක් හදාගෙන රැලි යනව පාටි දානව උං දන්නෙ නෑ උන්ට ලැබිල තියෙන කරුම ජීවිතේ ගැන Reactions: Saharan and Yusufsrilanka
නෙද්දකිං පිටිපස්සෙ උන් මොර දෙන හැටි ඒ මදිවට lgbt ද මොකක්ද මංද ප්‍රජාවක් හදාගෙන රැලි යනව පාටි දානව උං දන්නෙ නෑ උන්ට ලැබිල තියෙන කරුම ජීවිතේ ගැන
K Kalana_65 Well-known member Oct 13, 2010 1,223 162 63 ජීවිතේ ඇති තැනක... Oct 20, 2024 #5 මේ තමයි ලිබරල් වම. කමලා කතා කරන්නේ වමේ අදහස් පිළිගන්න අනුගාමිකයන්ට (There are lot of em). ට්‍රම්ප්පච්චි තමයි උන්ගේ කොන්සවේටිව් දකුණ. උන් තමයි ජාතිකවාදය කරේ තියන් යන්නේ. හැබයි හරියටම රේඛාවක් ගහල වම දකුණ කියන්න පුළුවන්. ලංකාව වගේ විකුර්තියක් නෙවෙයි. අනුරගේ ස්ටේජ් එකට හමුදුරුවරුයි පුජකයෝයි මවුලවිවරුයි ඔක්කොම නගිනවා. අනුර show එකට පන්සල් යනවා. ලඟදි ලිබරල් වෙච්ච බයියෝ ටික උතුරු නැගෙනහිර වෙන පක්ෂ වලට චන්දෙ දුන්න නිසා උන් මෝඩයෝ කියලා බුකියේ වැලලෙන්න හදනවා. උන් දන්නේ නෑ උන් පත්කර ගත්තේ වමේ පක්ෂයක් කියලා. අනුරයියා දෙකටම කොක්ක ගහගෙන ඉන්න නිසා උන් ඒක clarify කරන්නෙ නෑ. හරියටම පොහොට්ටුවේ සැර බාල දේශපාලන නැරටිව් එක Reactions: haunte, හෙළයෙක්, Fiona Dabare and 1 other person
මේ තමයි ලිබරල් වම. කමලා කතා කරන්නේ වමේ අදහස් පිළිගන්න අනුගාමිකයන්ට (There are lot of em). ට්‍රම්ප්පච්චි තමයි උන්ගේ කොන්සවේටිව් දකුණ. උන් තමයි ජාතිකවාදය කරේ තියන් යන්නේ. හැබයි හරියටම රේඛාවක් ගහල වම දකුණ කියන්න පුළුවන්. ලංකාව වගේ විකුර්තියක් නෙවෙයි. අනුරගේ ස්ටේජ් එකට හමුදුරුවරුයි පුජකයෝයි මවුලවිවරුයි ඔක්කොම නගිනවා. අනුර show එකට පන්සල් යනවා. ලඟදි ලිබරල් වෙච්ච බයියෝ ටික උතුරු නැගෙනහිර වෙන පක්ෂ වලට චන්දෙ දුන්න නිසා උන් මෝඩයෝ කියලා බුකියේ වැලලෙන්න හදනවා. උන් දන්නේ නෑ උන් පත්කර ගත්තේ වමේ පක්ෂයක් කියලා. අනුරයියා දෙකටම කොක්ක ගහගෙන ඉන්න නිසා උන් ඒක clarify කරන්නෙ නෑ. හරියටම පොහොට්ටුවේ සැර බාල දේශපාලන නැරටිව් එක
AnuradhaRa Well-known member Dec 25, 2010 62,661 1 118,496 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2024 #7 --https://youtu.be/ln9jC2Vlmkc?t=89 Reactions: Saharan
redux Well-known member Feb 19, 2017 11,200 18,470 113 Oct 20, 2024 #8 කමල උනත් කමක් නෑ පල්ලි කාක්කොන්ට ගහනව නං අපි සපෝට්. Reactions: Fiona Dabare and sahan50
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,602 113 Colombo Oct 20, 2024 #9 Kalana_65 said: ලඟදි ලිබරල් වෙච්ච බයියෝ ටික උතුරු නැගෙනහිර වෙන පක්ෂ වලට චන්දෙ දුන්න නිසා උන් මෝඩයෝ කියලා බුකියේ වැලලෙන්න හදනවා. Click to expand...
Kalana_65 said: ලඟදි ලිබරල් වෙච්ච බයියෝ ටික උතුරු නැගෙනහිර වෙන පක්ෂ වලට චන්දෙ දුන්න නිසා උන් මෝඩයෝ කියලා බුකියේ වැලලෙන්න හදනවා. Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,661 1 118,496 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2024 #10 --https://youtu.be/ln9jC2Vlmkc?t=98 --https://youtu.be/ln9jC2Vlmkc?t=225 Reactions: Saharan
Absolute Zero Well-known member Mar 31, 2015 13,564 1 17,461 113 −273.15°C Oct 20, 2024 #11 Reactions: saja
AnuradhaRa Well-known member Dec 25, 2010 62,661 1 118,496 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2024 #12 Reactions: Saharan