Kamasutra_කාම ඉරියව්.

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    sex-positions-psychology1.jpg


    ජීවිතය තුල උපරිම ලිංගික කාම වින්දනයකට තමුන් භාවිතා කරන ලිංගික ඉරියව් ඉතාම තදින් බලපානවා.:shocked::shocked:

    කාම සුත්‍රය නම් ග්‍රන්ථය තුල පවා විවිද කාම ඉරියව් ගණනාවක් හඳුන්වා දී තිබෙනවා, නමුත් දැන් ඉන්න බොහෝ උදවියත් ඔවුන්ගේ නවතම සොයාගැනීම් වලට අනුව අලුත්ම කාම ඉරියව් බොහොමයක් නිර්මාණශීලීව සොයාගෙන ඉදිරිපත් කරලා තිබෙනවා. :dull::dull:
    ඒක අපිට සතුටට කරුණක් වුනත්, අපේ යම් පිරිසක් එවැනි ආකාරයේ ලිංගික ඉරියව් අත්හදා බැලීමට බියක් දක්වන බවක් අපට පෙනෙනවා.:oo:
    ඇත්තටම මේ වෙනුවෙන් කාන්තාව හා පුර්ශයා කියන දෙපාර්ශවයෙන්ම ලොකු සහයෝගයක් වගේම උනන්දුවක් තියෙන්න ඕනේ.:rofl:
    මොකද මේ දේවල් වෙනුවෙන් දෙදෙනාම හොද සුදානමක් මෙන්ම, සාකච්චා කරගනිමින් තමුන්ගේ ආශා කරන ඉරියව් වෙත යොමු වීම ඉතා වැදගත් වෙනවා.:nerd:


    මෙහිදී විවිද ඉරියව් ගණනාවක් තිබුනද තමුන්ට උපරිම සතුටක් ලැබෙන ඉරියව් බාවිතා කිරීම තුලින් උපරිම ප්‍රතිපල ලබා ගැනීමට හැකිවනු ඇත.:)
    මක් නිසාදයත්, පුර්ෂ ලින්ගුවේ ප්‍රමාණය, ශරීර ශක්තිය, ශරීරයේ ප්‍රමාණය කියන මේ වැනි දේවල් හේතුවෙන් ඇතැම් ඉරියව් ඔබේ සතුටට බාධා කරනු ඇත.:dull:
     
    • Like
    Reactions: blacktulip

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මොන ඉරියව්ව පාවිච්චි කලත් අන්තිමට සල්ලි දීලනේ බන් එන්න වෙන්නේ.. :P