ගොන් කතා කියන්න එපා සහෝ
සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
බන්

එම්බල හිවල් මොටෝ,,
මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
3 වේල කන්න නෑ..

ow ban mara sarala widiyata minissu maninne. hodata balapan mewata banina un meke kellnage Profile(godakma kollo inne
උඹ මාර තර්කනේ බං දාන්නේ...
හම්බ කරන හැම සතේම නැති බැරි උන්ට දෙන්නද කියන්නේ...
ඇයි උන්ට තමන් හම්බ කරන ඒවලඉන් විනොද වෙන්න බැරිද?
අනිත් එක උඹ මේ ටික විතරක් බලලා කොහොමද කියන්නේ මුන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් රන් වෙන්නේ කියලා....
මම් උඹට එක උදාහරණයක් කියන්නම්....මම දන්න කෙල්ලෙක් ඉන්නවා...ඔය උඹ කියන 'කුපාඩි' සමාජයේ කෙල්ලෙක්.... ඒකිට කොහොමත් සල්ලි...ගෙදර.. ඒත් ඒකි educated, සිරා ජොබ් එකක් කරනවා...ඒත් මෙහෙම social life එකකුත් තියෙනවා...
ඊට අමතරව ඒකි charity වැඩ ගොඩක් කරනවා...එවා කරන්නේ ආ අපේ නලු බට්ටෝ උපන්දිනේට කොහේ හරි වැඩිහිටි නිවාසයක් අල්ලන් කන්න දීලා photo shoot එකක් ගන්නේ...ඒ වගේනම් නෙමෙයි...
ඔය දූප්පත් පවුල් වල ලමයින්ට කඩ්ඩ,මැත උගන්නන සීන්...(මේක හැම සතියෙම කරනවා) තව දුර පලාත්වල වල ස්කෝලවට උදව් කරන සීන් වගේ...
) walata gihin kana katta pani halagena
Thamange kella ekka club nemei diuwya loke giyath kamak naha.
Manussakamai wadagath
එම්බල හිවල් මොටෝ,,
මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
3 වේල කන්න නෑ..
ow ban mara sarala widiyata minissu maninne. hodata balapan mewata banina un meke kellnage Profile(godakma kollo inne) walata gihin kana katta pani halagena
![]()
maara un oi inne 

එම්බල හිවල් මොටෝ,,
මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
3 වේල කන්න නෑ..

ගොන් කතා කියන්න එපා සහෝ
සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
බන්
මචන් චිරාත් කාලයක් ඉදන් ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ රජ්ජුරුවන්ට හා පරපුරට සියළු සැප. රටේම ඉන්න ලස්සන ගෑණු රජ්ජුරුවෝ උස්සන කොට කවුරුත් විරුද්ද නෑනේ. කර්මය කියන සංකල්පය තමයි මිනිස්සුන්ට මෙහෙම ඉන්න පුරුදුකරන්නේ.

ගොන් කතා කියන්න එපා සහෝ
සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
බන්
Club pethakata daapnako uba ethakota fun gannema nadda , trip ekak , party ekakata ehema yannema nadda ?
yananwam ada indan wath aawa nawattala aa salli charity ekakta deepan

උන්ගේ ෆන් එක උන් ගත්ත දෙන් ඉතින්..
උඹ වැලපෙන්නේ ඇයි.?
අනේ බන් උඹලගේ හීනමානෙ..
මිදී තිත්තයි බන් සමහර වෙලාවට.. ඉවසගන හිටපන්.![]()