KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මුන් real fun ගන්නේ.. අපිට මුකුත් ඕනේ නැහැ ලංකාවේ වැල site ටික block කරන්නේ නැතුව ඉන්න ආඩම්බර කාර තාත්තේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොන් කතා කියන්න එපා සහෝ
    සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
    මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
    නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
    අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
    මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
    තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
    කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
    බන්

    උඹ මාර තර්කනේ බං දාන්නේ...:lol:
    හම්බ කරන හැම සතේම නැති බැරි උන්ට දෙන්නද කියන්නේ...
    :oo:
    ඇයි උන්ට තමන් හම්බ කරන ඒවලඉන් විනොද වෙන්න බැරිද?:dull:
    අනිත් එක උඹ මේ ටික විතරක් බලලා කොහොමද කියන්නේ මුන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් රන් වෙන්නේ කියලා.... :rolleyes:
    මම් උඹට එක උදාහරණයක් කියන්නම්....මම දන්න කෙල්ලෙක් ඉන්නවා...ඔය උඹ කියන 'කුපාඩි' සමාජයේ කෙල්ලෙක්.... ඒකිට කොහොමත් සල්ලි...ගෙදර.. ඒත් ඒකි educated, සිරා ජොබ් එකක් කරනවා...ඒත් මෙහෙම social life එකකුත් තියෙනවා...

    ඊට අමතරව ඒකි charity වැඩ ගොඩක් කරනවා...එවා කරන්නේ ආ අපේ නලු බට්ටෝ උපන්දිනේට කොහේ හරි වැඩිහිටි නිවාසයක් අල්ලන් කන්න දීලා photo shoot එකක් ගන්නේ...ඒ වගේනම් නෙමෙයි...
    ඔය දූප්පත් පවුල් වල ලමයින්ට කඩ්ඩ,මැත උගන්නන සීන්...(මේක හැම සතියෙම කරනවා) තව දුර පලාත්වල වල ස්කෝලවට උදව් කරන සීන් වගේ...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..


    මෙක හෙන වැල් බයිලයක් ඔයා ගහන්නෙ යාලුවා, කෙල්ලො ටික කොටට ඇදන් ඉන්නව දැකපු ගමන් කෙල බෙරෙන්න පටන් ගත්තනෙ ? ඉට පස්සෙ නොලැබෙන මිදි තිත්ත උනා වගෙ ගැනුන්ගෙ හැදියාව ගැන දුක හිතිල ඔයාට...

    සමජ ක්‍රමෙ වෙනස් කරන එක දෙශපලන දර්ශනයක් , එහෙනම් ඔයා නයිට් ක්ලබ් එකට විතරක් නෙවෙයි බෙන්ස් කාර් එකක් හැමොටම ගන්න බැරි ඇයි කියලත් විරුද්ද වෙන්නකො , කැපිලයිස් කරනවට විරුද්ද වෙන්නකො ,පව් සමජ වාදි ලු . ලබ්බ තමයි , යකො සමජ ක්‍රමෙ වෙනස් කරන්න උබට හිතෙනවනම් ජිවිතෙට යු එන් පි / පොදු පෙරමුන / ෆොන්සෙකගෙ පක්ශෙ අරව මෙව එකකටවත් සපොර්ට් කරන්න එපා බන් එව ඔක්කොම ධනවාදි පක්ශ ,ධනවාදි සමජයෙ කොහොමත් මෙ වගෙ පන්ති බෙදයක් ඇති වෙනවා තමයි , යුද්දෙ දිනුව කියල සමාජ ක්‍රමෙ වෙනස් වෙන්නෙ නැ කොහෙද ඉස්කොලෙ ගියෙ ? කිතුලට ගිය එකාටත් කියන්ඩ දෙයක් තිබුනලු ලොල් තමා .....:lol::lol:


    මමත් එක්තරා විදිහක සමාජවාදි තමයි , හැබැයි උබ වගෙ නෙවෙයි , තමුන්ගෙ අසහනෙ සමාජවාදයෙ පිටින් යවන්ඩ එපා , ඇත්ත සමජවාදි මිනිස්සුන්ට කරන අපහාසයක් ඒක


     
    Last edited:

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth

    උඹ මාර තර්කනේ බං දාන්නේ...:lol:
    හම්බ කරන හැම සතේම නැති බැරි උන්ට දෙන්නද කියන්නේ...
    :oo:
    ඇයි උන්ට තමන් හම්බ කරන ඒවලඉන් විනොද වෙන්න බැරිද?:dull:
    අනිත් එක උඹ මේ ටික විතරක් බලලා කොහොමද කියන්නේ මුන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් රන් වෙන්නේ කියලා.... :rolleyes:
    මම් උඹට එක උදාහරණයක් කියන්නම්....මම දන්න කෙල්ලෙක් ඉන්නවා...ඔය උඹ කියන 'කුපාඩි' සමාජයේ කෙල්ලෙක්.... ඒකිට කොහොමත් සල්ලි...ගෙදර.. ඒත් ඒකි educated, සිරා ජොබ් එකක් කරනවා...ඒත් මෙහෙම social life එකකුත් තියෙනවා...

    ඊට අමතරව ඒකි charity වැඩ ගොඩක් කරනවා...එවා කරන්නේ ආ අපේ නලු බට්ටෝ උපන්දිනේට කොහේ හරි වැඩිහිටි නිවාසයක් අල්ලන් කන්න දීලා photo shoot එකක් ගන්නේ...ඒ වගේනම් නෙමෙයි...
    ඔය දූප්පත් පවුල් වල ලමයින්ට කඩ්ඩ,මැත උගන්නන සීන්...(මේක හැම සතියෙම කරනවා) තව දුර පලාත්වල වල ස්කෝලවට උදව් කරන සීන් වගේ...
    ow ban mara sarala widiyata minissu maninne. hodata balapan mewata banina un meke kellnage Profile(godakma kollo inne :P) walata gihin kana katta pani halagena:lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Thamange kella ekka club nemei diuwya loke giyath kamak naha.
    Manussakamai wadagath

    itin mage manusskama tibba ho natha ho,dan ubta paan da?
    Mage arake agili gahanne natuwa innawako oi.thamuseta moko anith eka mokak kalath,thamuse ta life ekak nadda anunge labbawal hoyanne....
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.."
    ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..

    දැන් උබ ඉන්න රටෙත් හැම එකාටම එකවගේ සල්ලි යාන වාහන තියනවද? හැම මිනිහටම උපතින් එකවගේ දේවල් හම්බෙලා තියනවද? තියන උන් ඉන්නව නැති උන් ඉන්නව ඒක වෙනස් කරන්න බෑ. මහන්සි වෙලා වැඩ කරපු එකා සල්ලි ගොඩක් හොයනව, නිකන් හිටපු එකා උන්ට ඊරිසියා කර කර ඉන්නව. දැන් උබ කියන්නේ දුප්පත් උන් ඉන්නව කියල සල්ලි තියන උන් ඒ දුප්පත් උන්ට සල්ලි නිකන් දෙන්න ඕනද? නැත්තම් අනේ කන්න නැති මිනිස්සුත් ඉන්නවනේ කියල පෝසත් එකත් නොකා ඉන්න ඕනද? උබට ගොඩක් සල්ලි තිබ්බ නම් උබ මොකද කරන්නේ? අනික දැන් උබ මෙහෙම අසහනේ හැදිල වගේ කුණුහරප දැම්මම ඒ ක්‍රමය වෙනස් වෙයිද?
    මටනම් පේන්නේ උබට සමාජ ක්‍රමය ගැනවත් රට ගැනවත් කැක්කුමක් නෙමේ තියෙන්නේ කුහකකමක්, ලිංගික රීරිසියාවක්. අද ඊයේ නෙමේ මම උබේ මේ වගේ ත්‍රෙඩ් දැක්කේ. උබට තනිකරම තියෙන්නේ වෙන ප්‍රශ්නයක්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow ban mara sarala widiyata minissu maninne. hodata balapan mewata banina un meke kellnage Profile(godakma kollo inne :P) walata gihin kana katta pani halagena:lol:

    ow bn..me picz dakkama unta munge mulu jeeitha katwama penawa wage kaa gahanne.... :rofl: maara un oi inne :lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Mage yaaluwo okkoma /90% wage educated.hoda job karanawa.okoma aduma gaane sathi 2kakata sarayak club gihilla poddak enjoy karanawa,moka anith sawas 6ma apita ambaanka wada.gym yanawa,wadata yanna oni,gedara kattaiaya eka kohe hari yanna oni,api harimala sarala widiyata life eka geniyanawa.

    Api kaarawath karadara karanne giye ne ne,api hamba karana saali walin api enjoy karannae,Dan meke inna higannao tikata ekath karadarayak,moko munta hambakarana molayak ne,irshayawa withrai tiyenne,Anith un fun ekak gattot iwasanna be.hitanne "apita ne ne,itin muntath tiyenne hoda ne" itin patan gannawa fb eken kello tikakge photo tikaka ussala post karala tiyena kuhaka kam okkoma dalla thread ekak.

    mun maha asahana kaarayao.fb eke gihilla kellonge heluwa balanawa dawasa purama,eta passe depress wenawa ane apitath mehema fun ganna tibunama kiyala.

    pau me higanno tika
     
    • Like
    Reactions: tharakato

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,115
    113
    10245270_343204765828343_798449556445737101_n.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Dan dakke me photos tike mage yaluwekut innawa ekata scl giya :D :D
    Ubala un hondai kiuwat narakai kiuwat wadak na ban. unge wade un karanawa. ubalat ubalage wadak balaganin. Un gana judge karanna ubala (including me) kawda. ehema karat unge age wadinawada ban. who cares. Tiyana eka fun gannawa , nati un ewa balagena duk wenawa. :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..

    loke koheda samantharawa sampath bedila giye ? :rolleyes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ගොන් කතා කියන්න එපා සහෝ
    සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
    මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
    නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
    අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
    මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
    තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
    කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
    බන්

    මචන් තමන්ගේ මුදලින් කරන දේ ගැන තීරණය කරන්න ඕන තමන්. කිසිම නීති විරෝධී වැඩක් නොකරන කල් තමන්ගේ මුදලින් මොනවා කලත් අපිට මොකද ?
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka

    මේ ඉන්නේ ධනවත් කෙල්ලෝ ටිකක් නෙමෙයි. ඉතින් මුන් වගේ උන් මෙහෙම බොනවා නම් club යන කෙල්ලෝ විතරක් නරකයි කියල කොහොමද කියන්නේ ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මචන් චිරාත් කාලයක් ඉදන් ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ රජ්ජුරුවන්ට හා පරපුරට සියළු සැප. රටේම ඉන්න ලස්සන ගෑණු රජ්ජුරුවෝ උස්සන කොට කවුරුත් විරුද්ද නෑනේ. කර්මය කියන සංකල්පය තමයි මිනිස්සුන්ට මෙහෙම ඉන්න පුරුදුකරන්නේ.

    උඹ කියන කතාව හරි :yes:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ගොන් කතා කියන්න එපා සහෝ
    සල්ලි තියෙන මිනිස්සු කරන්න ඕන
    මෙහෙම ෆන් ගන්න එකද හරි නම්
    නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක නේ
    අනික ඔය වියදම් කරන්නේ උන්ගේ සල්ලි කියල
    මම නම් හිතන්නේ නෑ එක්කෝ කරන ජොබ් එක
    තාත්තගේ බිස්නස් හරි මොකක් හරි හොද රස්සාවක්
    කරලා ගන්න තමන්ගේ පඩියෙන් ජිවත් වෙන මිනිස්සු ඕවට යනවද
    බන්

    Club pethakata daapnako uba ethakota fun gannema nadda , trip ekak , party ekakata ehema yannema nadda ?
    yananwam ada indan wath aawa nawattala aa salli charity ekakta deepan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    World eke sama kenama eka samana rich aya karanna baha. API HITHAMU, MINISUN 1000 K ARAGENA, MEA HAMA MINISATA MA , EKKENATA RUPIYAL KOTIYAK VENNA MONEY BEDALA DUNNA HITHAMU. Dan mea minisun 1000 dena atharin samahara aya***** money kotasak ithuru kara thava money kotasak ayojanaya kara projects patan ganivi-------- samahara aya money Rupiyal kotiya ivara vena kam, kala beela adhala joly karala all money tika vinasa vena kam jolly karai. ------thavath samahara aya modakama nisa money tika vinasa kara ganivi.---------After one year mea minisun 1000 samana nahane. Samaharu thava pohosath vela, samaharu thava duppath vela. Samaja vadayata varadinne menna methanadi thama.
     
    Last edited:
    • Like
    Reactions: marachoon

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    habai salli wadiyen tiyana miniha fun gattata kamak naha, ath meawage boru wada walata nasti karana salli walin kotasak... tamange sewakayange padiya wadi karala dunna nam, 2 gollantama satutui...

    Man dakala tiyana godak club yanna unge, parents la bussiness karayo.. godak un sewakaynwa suragana kala profits aka wadi karaganawa, aea salli unge lamai club gihin winasa karanawa...

    meaka samjaye aka pattak.....

    Owa api wenas karanda baha, unta hodai nam apita moko kiyala ballan indai tiyenne :lol::lol:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උන්ගේ ෆන් එක උන් ගත්ත දෙන් ඉතින්.. :lol:
    උඹ වැලපෙන්නේ ඇයි.? :rofl:
    අනේ බන් උඹලගේ හීනමානෙ.. :lol::lol:
    මිදී තිත්තයි බන් සමහර වෙලාවට.. ඉවසගන හිටපන්. :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:
    කුහක කම
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකො බැලුවම මු එලකිරියෙ අන්ක එකෙ අසහන කාරයෙක්නෙ , ගැනුන්ගෙ හෙලුවැලි ෆොටො ශෙයර් කරලම තමයි මු කොටු ටික අරන් තියෙන්නෙ

    මුන් වගෙ අසහන කාරයො තමයි පොඩි උන්ව දුශනය කරල වයසක මිනිස්සු දුශනය කරල එහෙම මාට්ටු වෙන්නෙ

    සමාජවාදි ටොක් දුන්නම මමත් බැලුව මෙකාගෙ පොස්ට් මොනවද කියල , මරු පොස්ට් ටිකක්නෙ තියෙන්නෙ


    තිටට මත් වෙන ෆකට ෆඛ් වෙන රටේ ආස්චර්‍යය_the_Zoro_Dark_40

    ඇයි අවුල්ද?, ඉරිසියාව, bassanna lesi biwwama, fuck a drunk, gini thiya ganiyda ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්# (

    බුරි බලලා- Mattu (

    වැසිකිලි ජලයෙන් උගුර තෙමා අඳුරු කාමරයක සු (Multi-page thread 1 2 3)

    CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ... (Multi-page thread 1 2 3 ... Last Page)


    ඔබේ පැතුමත් TATOO ගහපු SEXY බඩුවක් ද?...18++

    SHAKIRA & Rihana ගේ ලෙස්බි PROMO Vedio (Multi-page thread 1 2 3 ... Last Page)


    Sri lankan WoMAN WITH DOGS-ශ්‍රී ලාංකික කතතුන්ටත් බලු හිකිල්ලට & (Multi-page thread 1 2 3 ... Last Page)


    use a condom Biyanka Fonseka -Dakkagaman kanan Hithenawa (Multi-page thread 1 2 3 ... Last Page)

    MATHALE CASE-මාතලේ කෙල්ලෝ ලෙස්බි කරලා ගණිකාවන් කරලා (Multi-page thread 1 2)


    use a condom Hikka eke Jikki Dhaapu Sexy Baduwa- MINOLI (Multi-page thread 1 2 3 ... Last Page)


    Rithu Akarasha (Multi-page thread 1 2 3)


    මධුසමය 1 (Multi-page thread 1 2 3 ... Last Page)


    කෝ හසන්ත, use a condom LK_ CLUB HOPPING WITH SEXY GIRLS (Multi-page thread 1 2 3 ... Last Page)



    ketha witharak VEENU SIRIWARDANAGE-බුරිය පේන ඒවා (Multi-page thread 1 2 3 ... Last Page)

    පට්ට බඩුව.. පට්ට බඩුව.. මෙවාගෙ නැති කරහන්දා (Multi-page thread 1 2)


    Priya Anjalee RAYI..ගේ සෙක්සි බොලිවුඩ් ආගාමනය.. (Multi-page thread 1 2)




    31 NIGHT FULL HAPPENING FUN EKAK GATTA BADU (Multi-page thread 1 2 3 ... Last Page)



    Samanalee ge Sexy Aga saha Akka 5 he puka


    1 Attachment(s) Fallon Michelle & Chami-Heven Sent Open Karana issella (Multi-page thread 1 2 3 ... Last Page)

    ගයේශා...-Sexy body come from sri Lanka here me NOW (Multi-page thread 1 2 3 ... Last Page)

    නයාට පෙම්කරනා කොල්ලුපිටියේ Nightclub "නයි නළඟන" (Multi-page thread 1 2 3 ... Last Page)

    School Girl REdy to give4sum @moratuwa... (Multi-page thread 1 2 3)


    HIKKA 2012 Daka Apita Yayi IKKA.........Opps (Multi-page thread 1 2 3)


    Mrs. Asian Intternational 2012- badu banis-Srimali Kumari (Multi-page thread 1 2 3)

    X"_File'e නිලියගේ_තවත්_FILES_ එලියට....>>>>>>>>>>>>>>.! (Multi-page thread 1 2 3 ... Last Page)

    ‘සිරිදළදා ගමනය’ "පුෂ්පිකා"අඩනිරුවත් ඡායා&a (Multi-page thread 1 2 3 ... Last Page)

    Patta baduwa-Jersey Shore (18+ dha mandhaa..)@!! (Multi-page thread 1 2 3 ... Last Page)

    Dulani Anuradayi-Obai Mamai-Sapa kotiyai(18+) da mandhaa (Multi-page thread 1 2 3 ... Last Page)

    : ඔබෙ_රුව_making_video_ තුලින් දුටු _Fallon_Michelle_ගේ_ඔබෙ_පුක (Multi-page thread 1 2 3 ... Last Page)