සනුද්රි උත්තමාවියද
Hi narapanuwa
ඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියාDanna deyak kiyapan ban. Kannagara madya pasal aramba kale . okkoma english medium . Bandaranayeke tamayi swabasha genawe.
ඒකාලේ විදියට තමයි ප්‍රතිපත්ති ගෙනාවේ . ඉතිං ඒවා වෙනස් කරලා අප්ඩේට් කරන එක දැන් කාලේ ඉන්න දේශපාලන කරන අය තමයි කරන්න ඕනෙ .
කන්නන්ගර හින්දා අද ඔය මිඩ්ල් ක්ලාස් එකට ඇවිත් බනින උන් ගොඩ ගියේ . නැත්නම් ඉතිං බණ්ඩාරනායක කිව්ව වගේ උන්ගෙ වතු වල ගස් බඩගාන්න තිබුණා මෙතන ඉන්න ගොඩක් උන්ට
ekata ithin kannangarata banala wadak naneඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා![]()
AniwaaaWadi hariyak pinata kanne ganwala opadupa kela kela gan pitin ginithiyana un, aye samithi kiyagena kelan madu atawagena inna un.
Kammali sakkiliFacebook comment :-
මේක ඇත්තක් බ්‍රෝ.. මමත් ඔහොම කරා.. ගෙවල් හැදුවා.. ඒ ගෙවල් වලට විදුලිය පුටු ඇදං මේස කුස්සි බඩු යාලුවන්ගෙ උදව්වෙනුත් අරං දුන්නා.... ඒ ඒ හදපු ගෙවල් වල ලමයිට ඉගෙන ගන්න සල්ලි මාසෙ ගානෙ සල්ලි දුන්නා.ඒ ඒ ගෙදර මනුස්සයට රැකියාවක් හොයලා දුන්නා. හරියටම අවුරුද්දකින් ආයෙ ගිහින් බලද්දි බඩු මුට්ටු ඔක්කොම විකුනලා.. ගෙදර ජනේලෙට දාලා තිබ්බ දොර රෙද්දත් විකුනලා.. ආයෙත් අර විදියට බිම නිදියනවා.... එක දෙයක් ඉගෙන ගත්තා.. මේ විදියට ජීවත් වෙන අයව කවදාවත් හදන්නම බෑ.. ඒක එයලගෙ ආතල් එක.. එයලගෙ ලමයින්ටත් ඒ ජීවිතේ හුරු වෙලා තියෙන්නෙ.. මම කියනවට කරලා බලන්න.. ආයෙ අවුරුද්දකින් ගිහින් බලන්න..![]()
තව දෙයක්- මම කිව්වා ඒ ඒ හදපු ගෙවල් වල ලමයින්ට ඉගෙනගන්න සල්ලි පොත් පත් මාසෙ ගානෙ දුන්නා කියලා.. ඉතිං මෙයලගෙ ඉගෙනීම cross check කරන්න.. ඒ ස්කෝලවල ගුරුවරු විදුහල්පතිලටත් කරා.. එවුන්ගෙ ඉදලම බොරුව.. වෙනදට වඩා හොදට ඉගෙනගන්නවා මහත්තයා කියලා ගුරුවරුත් කියනවා.... ඉතිං මගෙ අන්තිම නිගමනය වුනේ- මේ වගෙ ජිවත් වෙන අය අනුන්ගෙන් නිකං කකා බිබි විතරයි ඉන්නෙ.. එයලට හරියන්න ඕනේ නෑ..![]()
Loku wenasak ne banOya Sinhala un newe වැද්දෝ un ape jathiye newyi wenath jathiyak
Sirawata. Sinhalunta aga patha hollala wadak karanna nam ne e unaata hukana wade nam gaanata karaganna puluwanE asse hukala podi podi lamainut hadala..
Overall 4 ?ඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා![]()
Nah nah wena kellekසනුද්රි උත්තමාවියද
Danna deyak kiyapan ban. Kannagara madya pasal aramba kale . okkoma english medium . Bandaranayeke tamayi swabasha genawe.
ඒකාලේ විදියට තමයි ප්‍රතිපත්ති ගෙනාවේ . ඉතිං ඒවා වෙනස් කරලා අප්ඩේට් කරන එක දැන් කාලේ ඉන්න දේශපාලන කරන අය තමයි කරන්න ඕනෙ .
කන්නන්ගර හින්දා අද ඔය මිඩ්ල් ක්ලාස් එකට ඇවිත් බනින උන් ගොඩ ගියේ . නැත්නම් ඉතිං බණ්ඩාරනායක කිව්ව වගේ උන්ගෙ වතු වල ගස් බඩගාන්න තිබුණා මෙතන ඉන්න ගොඩක් උන්ට
E unata inna hati balapan. Kalakanni haththak munඅඩො අඩො කවුද මේහ් බිස්නස් එකට මඩ ගහන්නෙ කම්මැලියො කියලා....
සුපිරි බිස්නස් ඩයල් තමයි ඔය..
AMBOOOඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා![]()
මේ මනුස්සයාට බනින්න එපා. මේ මනුස්සයා නැත්නම් රට මෙහෙමවත් තියෙන්නෙ නෑ. එහෙනම් ගොඩක් එවුන් තාමත් හාමුලාගේ ගෙවල්වල වළං හෝදනවා පොල් කඩනවා.FREE EDUCATION
FREE HEALTH
oxford gihilla lankawa kapu ekaa![]()
![]()
මටත් ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවෙන් ඕකට පිළියමක් යොදන්නෙ නැත්තෙ කියන එක.Free education දුන්නත් free health දෙන්න හොඳ නෑ. බත් පිඟං ගානේ, පාන් ගෙඩි ගානේ ගිලලා ලෙඩ උනාම නිකං බෙහෙත් දෙන්නත් ඕනේ. නිකං බෙහෙත් ටික දෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන සතේකට මායිම් නොකරන කම්මැලි හැත්තක් රටේ ඉන්නේ.
මේ මනුස්සයාට බනින්න එපා. මේ මනුස්සයා නැත්නම් රට මෙහෙමවත් තියෙන්නෙ නෑ. එහෙනම් ගොඩක් එවුන් තාමත් හාමුලාගේ ගෙවල්වල වළං හෝදනවා පොල් කඩනවා.
මටත් ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවෙන් ඕකට පිළියමක් යොදන්නෙ නැත්තෙ කියන එක.
ඇස් පනාපිටම පේන දෙයක් තමයි මේ රටේ එවුන්ට ලෙඩ වැඩි බත් පිඟන්, පාන් ගොඩවල් කෙලින හින්දා කියන එක.
ඒත් මම දැකලා නෑ ඒක අඩු කරන්න කිසිම වැඩපිළිවෙලක්. මැති ඇමතිලා ඉන්න උනුත් හොඳට ගිලලා ගිලලා මෝරු වගේ ඉන්නෙ.
බත් පාරිභෝජනය අඩු කෙරුවා නම් ඒකෙන් ආර්ථිකයටත් ලොකු සෙතක් වෙනවා.
අනික් අතට ඊට සාපේක්ෂව එළවළු, ප්‍රෝටීන් වැඩි කරන්න ඕනනෙ. ඉතින් ඒකට වියදම් කරන්න ගියාම කෙළවෙයි කියලා වෙන්න ඇති මිනිස්සුන්ට බත් ගිලින්න දීලා නිකන් ඉන්නෙ.
------ Post added on Oct 23, 2023 at 12:17 PM
උබට විතරයි තේරුනේනිකන් කන්න බලන් ඉන්නෙ ජෙප්පො. රට සංවර්ධනය කලේ බයියො. රට ඉස්සරහට ඉතිරි ටික සංවර්ධනය කරන්නේ ටොයියො. @2osama, තමයි කිව්වෙ
meka attaFREE EDUCATION
FREE HEALTH
oxford gihilla lankawa kapu ekaa![]()
![]()
මම අදහස් කළේ නීති දැමිල්ලක් නෙමේ බන්.Ehema minissunge kana eka anduwata control karana puluwanda
Economy eka hadena kota bath kana eka adu wela wena wena dewalat yomu wenawa
North korea wage nithi dala diet ekak anduwen denna ba. habayi anduwata puluwan
quality eka balanna. ewagema economy eka develop karanna wadasatahan hadanna
Facebook comment :-