Kammali Sinhalu

Rontmir

Well-known member
  • May 27, 2021
    7,319
    11,080
    113
    මහනුවර
    Screenshot_20231023-101153_YouTube.jpg
     
    • Wow
    Reactions: sakuntha1996

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,008
    9,655
    113
    Danna deyak kiyapan ban. Kannagara madya pasal aramba kale . okkoma english medium . Bandaranayeke tamayi swabasha genawe.

    ඒකාලේ විදියට තමයි ප්‍රතිපත්ති ගෙනාවේ . ඉතිං ඒවා වෙනස් කරලා අප්ඩේට් කරන එක දැන් කාලේ ඉන්න දේශපාලන කරන අය තමයි කරන්න ඕනෙ .

    කන්නන්ගර හින්දා අද ඔය මිඩ්ල් ක්ලාස් එකට ඇවිත් බනින උන් ගොඩ ගියේ . නැත්නම් ඉතිං බණ්ඩාරනායක කිව්ව වගේ උන්ගෙ වතු වල ගස් බඩගාන්න තිබුණා මෙතන ඉන්න ගොඩක් උන්ට
    ඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා 🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,184
    18,857

    ekata ithin kannangarata banala wadak nane :baffled:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,983
    20,367
    113
    Wadi hariyak pinata kanne ganwala opadupa kela kela gan pitin ginithiyana un, aye samithi kiyagena kelan madu atawagena inna un.
    Aniwaaa

    Facebook comment :-
    මේක ඇත්තක් බ්‍රෝ.. මමත් ඔහොම කරා.. ගෙවල් හැදුවා.. ඒ ගෙවල් වලට විදුලිය පුටු ඇදං මේස කුස්සි බඩු යාලුවන්ගෙ උදව්වෙනුත් අරං දුන්නා.... ඒ ඒ හදපු ගෙවල් වල ලමයිට ඉගෙන ගන්න සල්ලි මාසෙ ගානෙ සල්ලි දුන්නා.ඒ ඒ ගෙදර මනුස්සයට රැකියාවක් හොයලා දුන්නා. හරියටම අවුරුද්දකින් ආයෙ ගිහින් බලද්දි බඩු මුට්ටු ඔක්කොම විකුනලා.. ගෙදර ජනේලෙට දාලා තිබ්බ දොර රෙද්දත් විකුනලා.. ආයෙත් අර විදියට බිම නිදියනවා..
    😓
    .. එක දෙයක් ඉගෙන ගත්තා.. මේ විදියට ජීවත් වෙන අයව කවදාවත් හදන්නම බෑ.. ඒක එයලගෙ ආතල් එක.. එයලගෙ ලමයින්ටත් ඒ ජීවිතේ හුරු වෙලා තියෙන්නෙ.. මම කියනවට කරලා බලන්න.. ආයෙ අවුරුද්දකින් ගිහින් බලන්න..
    තව දෙයක්- මම කිව්වා ඒ ඒ හදපු ගෙවල් වල ලමයින්ට ඉගෙනගන්න සල්ලි පොත් පත් මාසෙ ගානෙ දුන්නා කියලා.. ඉතිං මෙයලගෙ ඉගෙනීම cross check කරන්න.. ඒ ස්කෝලවල ගුරුවරු විදුහල්පතිලටත් කරා.. එවුන්ගෙ ඉදලම බොරුව.. වෙනදට වඩා හොදට ඉගෙනගන්නවා මහත්තයා කියලා ගුරුවරුත් කියනවා..
    😂
    .. ඉතිං මගෙ අන්තිම නිගමනය වුනේ- මේ වගෙ ජිවත් වෙන අය අනුන්ගෙන් නිකං කකා බිබි විතරයි ඉන්නෙ.. එයලට හරියන්න ඕනේ නෑ..
    Kammali sakkili
    ------ Post added on Oct 23, 2023 at 10:47 AM

    Oya Sinhala un newe වැද්දෝ un ape jathiye newyi wenath jathiyak
    Loku wenasak ne ban
    ------ Post added on Oct 23, 2023 at 10:47 AM

    E asse hukala podi podi lamainut hadala..
    Sirawata. Sinhalunta aga patha hollala wadak karanna nam ne e unaata hukana wade nam gaanata karaganna puluwan
    ------ Post added on Oct 23, 2023 at 10:50 AM

    ඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා 🤭
    Overall 4 ? 🙄😬🫣
    ------ Post added on Oct 23, 2023 at 10:51 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,726
    1
    7,837
    113
    අඩො අඩො කවුද මේහ් බිස්නස් එකට මඩ ගහන්නෙ කම්මැලියො කියලා....
    සුපිරි බිස්නස් ඩයල් තමයි ඔය..
     
    • Haha
    Reactions: Sandy_Fdo

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,077
    2,695
    113
    Danna deyak kiyapan ban. Kannagara madya pasal aramba kale . okkoma english medium . Bandaranayeke tamayi swabasha genawe.

    ඒකාලේ විදියට තමයි ප්‍රතිපත්ති ගෙනාවේ . ඉතිං ඒවා වෙනස් කරලා අප්ඩේට් කරන එක දැන් කාලේ ඉන්න දේශපාලන කරන අය තමයි කරන්න ඕනෙ .

    කන්නන්ගර හින්දා අද ඔය මිඩ්ල් ක්ලාස් එකට ඇවිත් බනින උන් ගොඩ ගියේ . නැත්නම් ඉතිං බණ්ඩාරනායක කිව්ව වගේ උන්ගෙ වතු වල ගස් බඩගාන්න තිබුණා මෙතන ඉන්න ගොඩක් උන්ට
    :yes: ape demawpiyanta free education hambun nattan metana comment karana 90% k metana na. dan nan igena ganna one taran widi tiyenwa.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,983
    20,367
    113
    අඩො අඩො කවුද මේහ් බිස්නස් එකට මඩ ගහන්නෙ කම්මැලියො කියලා....
    සුපිරි බිස්නස් ඩයල් තමයි ඔය..
    E unata inna hati balapan. Kalakanni haththak mun
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    22,515
    15,192
    113
    ඕකා ෆ්‍රී එඩියුකේශන් හම්බෙලත් කරන්නෙ කක්කුස්සි හෝදන එක තමා. මෙතන පොර ටෝක් දිදී හිටියට මූට IELTS ඔවර් ඕල් 4 දාගන්න බැරුව තටම තටම හිටියා 🤭
    AMBOOO
    RIDILA

    🥰
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,211
    22,635
    113
    FREE EDUCATION
    FREE HEALTH

    oxford gihilla lankawa kapu ekaa 🤮 🤮

    Untitled-34.jpg
    මේ මනුස්සයාට බනින්න එපා. මේ මනුස්සයා නැත්නම් රට මෙහෙමවත් තියෙන්නෙ නෑ. එහෙනම් ගොඩක් එවුන් තාමත් හාමුලාගේ ගෙවල්වල වළං හෝදනවා පොල් කඩනවා.

    Free education දුන්නත් free health දෙන්න හොඳ නෑ. බත් පිඟං ගානේ, පාන් ගෙඩි ගානේ ගිලලා ලෙඩ උනාම නිකං බෙහෙත් දෙන්නත් ඕනේ. නිකං බෙහෙත් ටික දෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන සතේකට මායිම් නොකරන කම්මැලි හැත්තක් රටේ ඉන්නේ.
    මටත් ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවෙන් ඕකට පිළියමක් යොදන්නෙ නැත්තෙ කියන එක.

    ඇස් පනාපිටම පේන දෙයක් තමයි මේ රටේ එවුන්ට ලෙඩ වැඩි බත් පිඟන්, පාන් ගොඩවල් කෙලින හින්දා කියන එක.
    ඒත් මම දැකලා නෑ ඒක අඩු කරන්න කිසිම වැඩපිළිවෙලක්. මැති ඇමතිලා ඉන්න උනුත් හොඳට ගිලලා ගිලලා මෝරු වගේ ඉන්නෙ.

    බත් පාරිභෝජනය අඩු කෙරුවා නම් ඒකෙන් ආර්ථිකයටත් ලොකු සෙතක් වෙනවා.

    අනික් අතට ඊට සාපේක්ෂව එළවළු, ප්‍රෝටීන් වැඩි කරන්න ඕනනෙ. ඉතින් ඒකට වියදම් කරන්න ගියාම කෙළවෙයි කියලා වෙන්න ඇති මිනිස්සුන්ට බත් ගිලින්න දීලා නිකන් ඉන්නෙ.
    ------ Post added on Oct 23, 2023 at 12:17 PM
     
    • Wow
    Reactions: sakuntha1996

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,788
    5,203
    113
    නිකන් කන්න බලන් ඉන්නෙ ජෙප්පො. රට සංවර්ධනය කලේ බයියො. රට ඉස්සරහට ඉතිරි ටික සංවර්ධනය කරන්නේ ටොයියො. @2osama, තමයි කිව්වෙ
     
    • Haha
    Reactions: residue

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,184
    18,857
    113
    මේ මනුස්සයාට බනින්න එපා. මේ මනුස්සයා නැත්නම් රට මෙහෙමවත් තියෙන්නෙ නෑ. එහෙනම් ගොඩක් එවුන් තාමත් හාමුලාගේ ගෙවල්වල වළං හෝදනවා පොල් කඩනවා.

    මටත් ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවෙන් ඕකට පිළියමක් යොදන්නෙ නැත්තෙ කියන එක.

    ඇස් පනාපිටම පේන දෙයක් තමයි මේ රටේ එවුන්ට ලෙඩ වැඩි බත් පිඟන්, පාන් ගොඩවල් කෙලින හින්දා කියන එක.
    ඒත් මම දැකලා නෑ ඒක අඩු කරන්න කිසිම වැඩපිළිවෙලක්. මැති ඇමතිලා ඉන්න උනුත් හොඳට ගිලලා ගිලලා මෝරු වගේ ඉන්නෙ.

    බත් පාරිභෝජනය අඩු කෙරුවා නම් ඒකෙන් ආර්ථිකයටත් ලොකු සෙතක් වෙනවා.

    අනික් අතට ඊට සාපේක්ෂව එළවළු, ප්‍රෝටීන් වැඩි කරන්න ඕනනෙ. ඉතින් ඒකට වියදම් කරන්න ගියාම කෙළවෙයි කියලා වෙන්න ඇති මිනිස්සුන්ට බත් ගිලින්න දීලා නිකන් ඉන්නෙ.
    ------ Post added on Oct 23, 2023 at 12:17 PM

    Ehema minissunge kana eka anduwata control karana puluwanda
    Economy eka hadena kota bath kana eka adu wela wena wena dewalat yomu wenawa
    North korea wage nithi dala diet ekak anduwen denna ba. habayi anduwata puluwan
    quality eka balanna. ewagema economy eka develop karanna wadasatahan hadanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,635
    41,684
    113
    මාලඹේ
    නිකන් කන්න බලන් ඉන්නෙ ජෙප්පො. රට සංවර්ධනය කලේ බයියො. රට ඉස්සරහට ඉතිරි ටික සංවර්ධනය කරන්නේ ටොයියො. @2osama, තමයි කිව්වෙ
    උබට විතරයි තේරුනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,211
    22,635
    113
    Ehema minissunge kana eka anduwata control karana puluwanda
    Economy eka hadena kota bath kana eka adu wela wena wena dewalat yomu wenawa
    North korea wage nithi dala diet ekak anduwen denna ba. habayi anduwata puluwan
    quality eka balanna. ewagema economy eka develop karanna wadasatahan hadanna
    මම අදහස් කළේ නීති දැමිල්ලක් නෙමේ බන්.
    පිටි කෑම අඩු කරන එක ප්‍රමෝට් කරන එක.
    ඒ වෙනුවෙන් දැනුවත් කිරීම් කරන එක.

    ගම්වල ක්ලිනික් හරහා උනත් කරෑකි. දැන්වීම් වලින් කරෑකි. තව ඉන්ශුවරන්ස් ගන්න යනකොට ඉස්පිරිතාලෙ බේත් ගන්න යනකොට දැනුවත් කලෑකි. එතනදි පොඩ්ඩක් ෆෝර්ස් කරන්නත් පුලුවන් නිකන් බේත් දෙන හින්දා.
     
    • Like
    Reactions: sakuntha1996

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,662
    5,331

    :yes: