Kammali Sinhalu

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    පිනට කන එක ආතල් වැඩක් බං.පිනට ෆිල්ම් බලන එක,පිනට සින්දු අහන එක පිනට සොෆ්ට්වෙයා පාවිච්චි කරන එක අපේ ලේ වල තියනවා බන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    FREE EDUCATION
    FREE HEALTH

    oxford gihilla lankawa kapu ekaa 🤮 🤮

    Untitled-34.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Jiwitheta hadenne nathi Jathiyak! Pollen Badala gahanna ona mewage pinata kanna dena unta.
    Siraawta. Kaalakannima jathiyak mun

    Munta onekamak nathi kama. Onekamak thiyenawanam aduma kunu Tika hari paththakata dala meeta piliwelata inna puluwan.
    Yako toilet ekak hadanna barida munta matiyen wath. Watema kalaawa. Sudda karan henak kotapallakoo
    ------ Post added on Oct 23, 2023 at 9:10 AM

    පිනට කන එක ආතල් වැඩක් බං.පිනට ෆිල්ම් බලන එක,පිනට සින්දු අහන එක පිනට සොෆ්ට්වෙයා පාවිච්චි කරන එක අපේ ලේ වල තියනවා බන්.
    Hmmm
    ------ Post added on Oct 23, 2023 at 9:11 AM

    FREE EDUCATION
    FREE HEALTH

    oxford gihilla lankawa kapu ekaa 🤮 🤮

    Untitled-34.jpg
    True
    ------ Post added on Oct 23, 2023 at 9:12 AM
     
    • Like
    Reactions: EVC and lankalk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Free education දුන්නත් free health දෙන්න හොඳ නෑ. බත් පිඟං ගානේ, පාන් ගෙඩි ගානේ ගිලලා ලෙඩ උනාම නිකං බෙහෙත් දෙන්නත් ඕනේ. නිකං බෙහෙත් ටික දෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන සතේකට මායිම් නොකරන කම්මැලි හැත්තක් රටේ ඉන්නේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Ashen putha ayeth job eka patangena da?
    Ow ow

    Free education දුන්නත් free health දෙන්න හොඳ නෑ. බත් පිඟං ගානේ, පාන් ගෙඩි ගානේ ගිලලා ලෙඩ උනාම නිකං බෙහෙත් දෙන්නත් ඕනේ. නිකං බෙහෙත් ටික දෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන සතේකට මායිම් නොකරන කම්මැලි හැත්තක් රටේ ඉන්නේ.
    Free education uth loan system introduce karala ehema ban denna one. Adu kule sinhalu godak free education waste karanawa
    ------ Post added on Oct 23, 2023 at 9:31 AM

    Gon katha kiyanna epa
    Ha
    ------ Post added on Oct 23, 2023 at 9:31 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    Free education දුන්නත් free health දෙන්න හොඳ නෑ. බත් පිඟං ගානේ, පාන් ගෙඩි ගානේ ගිලලා ලෙඩ උනාම නිකං බෙහෙත් දෙන්නත් ඕනේ. නිකං බෙහෙත් ටික දෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන සතේකට මායිම් නොකරන කම්මැලි හැත්තක් රටේ ඉන්නේ.
    Samurdi, aswasuma kamak nadda
    Lol
    Mulinma akulanna ona ewa disable minihekta nam thawa kama naha kiwaki
     
    • Like
    Reactions: Sandy_Fdo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    ha nemeyi ehema una nam ubatath siya wage kuburu kotanna tibuna
    lankawe adyapanayata 2% wen karanne . ita wada lankawe horakam nastiya dushanaya wenawa
    ehema kiyala e tikat deepan parliament eke horunta
    yakooo okata thama student loans denna kiyanne
    economy eka oita wada open wenawa
    more jobs kollo kello part time jobs karanawa
    moko liabilities thiyena nisa
    danata thiyena wada wages wadi wenawa
    mewa okkoma stuck wela thiyenne
    kalakanni balla English waling oxford eke igangena lankawe sinhala official language eka karapu eka 🤮 🤮

    image_842cce9f23.jpg
     
    • Like
    Reactions: Sandy_Fdo

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,189
    9,669
    113
    Facebook comment :-
    මේක ඇත්තක් බ්‍රෝ.. මමත් ඔහොම කරා.. ගෙවල් හැදුවා.. ඒ ගෙවල් වලට විදුලිය පුටු ඇදං මේස කුස්සි බඩු යාලුවන්ගෙ උදව්වෙනුත් අරං දුන්නා.... ඒ ඒ හදපු ගෙවල් වල ලමයිට ඉගෙන ගන්න සල්ලි මාසෙ ගානෙ සල්ලි දුන්නා.ඒ ඒ ගෙදර මනුස්සයට රැකියාවක් හොයලා දුන්නා. හරියටම අවුරුද්දකින් ආයෙ ගිහින් බලද්දි බඩු මුට්ටු ඔක්කොම විකුනලා.. ගෙදර ජනේලෙට දාලා තිබ්බ දොර රෙද්දත් විකුනලා.. ආයෙත් අර විදියට බිම නිදියනවා..
    😓
    .. එක දෙයක් ඉගෙන ගත්තා.. මේ විදියට ජීවත් වෙන අයව කවදාවත් හදන්නම බෑ.. ඒක එයලගෙ ආතල් එක.. එයලගෙ ලමයින්ටත් ඒ ජීවිතේ හුරු වෙලා තියෙන්නෙ.. මම කියනවට කරලා බලන්න.. ආයෙ අවුරුද්දකින් ගිහින් බලන්න..
    තව දෙයක්- මම කිව්වා ඒ ඒ හදපු ගෙවල් වල ලමයින්ට ඉගෙනගන්න සල්ලි පොත් පත් මාසෙ ගානෙ දුන්නා කියලා.. ඉතිං මෙයලගෙ ඉගෙනීම cross check කරන්න.. ඒ ස්කෝලවල ගුරුවරු විදුහල්පතිලටත් කරා.. එවුන්ගෙ ඉදලම බොරුව.. වෙනදට වඩා හොදට ඉගෙනගන්නවා මහත්තයා කියලා ගුරුවරුත් කියනවා..
    😂
    .. ඉතිං මගෙ අන්තිම නිගමනය වුනේ- මේ වගෙ ජිවත් වෙන අය අනුන්ගෙන් නිකං කකා බිබි විතරයි ඉන්නෙ.. එයලට හරියන්න ඕනේ නෑ..
     
    Bitter truth
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    yakooo okata thama student loans denna kiyanne
    economy eka oita wada open wenawa
    more jobs kollo kello part time jobs karanawa
    moko liabilities thiyena nisa
    danata thiyena wada wages wadi wenawa
    mewa okkoma stuck wela thiyenne
    kalakanni balla English waling oxford eke igangena lankawe sinhala official language eka karapu eka 🤮 🤮

    image_842cce9f23.jpg
    Danna deyak kiyapan ban. Kannagara madya pasal aramba kale . okkoma english medium . Bandaranayeke tamayi swabasha genawe.

    ඒකාලේ විදියට තමයි ප්‍රතිපත්ති ගෙනාවේ . ඉතිං ඒවා වෙනස් කරලා අප්ඩේට් කරන එක දැන් කාලේ ඉන්න දේශපාලන කරන අය තමයි කරන්න ඕනෙ .

    කන්නන්ගර හින්දා අද ඔය මිඩ්ල් ක්ලාස් එකට ඇවිත් බනින උන් ගොඩ ගියේ . නැත්නම් ඉතිං බණ්ඩාරනායක කිව්ව වගේ උන්ගෙ වතු වල ගස් බඩගාන්න තිබුණා මෙතන ඉන්න ගොඩක් උන්ට