කම්මැලි නං වරෙන් හන්දියෙන් ප්ලේන්ටියක් බීල එන්න
lynda.com
mekata gihin monawa hari igena ganin
mn nm ehemai![]()


Kammali yako..karanna wadak na![]()
ඉදිරියේ රාළ;20926434 said:
මේ පෝස්ටරේ බුකියෙ දාල ශෙයා කරල screenshot දාපං එළකිරියේ. පිනක් වත් කරගනින්. https://s6.postimg.org/uvpztkpcx/pathfinder_a2z.jpg
ඉදිරියේ රාළ;20926434 said:
මේ පෝස්ටරේ බුකියෙ දාල ශෙයා කරල screenshot දාපං එළකිරියේ. පිනක් වත් කරගනින්. https://s6.postimg.org/uvpztkpcx/pathfinder_a2z.jpg

SPA ekakata gtihin massage ekak da ganin![]()


kammali oii eliyata yanna.. gedatta ena un nadda?![]()

ඉදිරියේ රාළ;20926457 said:මෙහෙම මේකෙ ඕනෑ තරම් දාල තියෙනවා නේ බං. දැන් එළකිරියට ඕන නෑ. බුකියටයි මේක රිංගව ගන්න ඕනා.![]()

දැකපු දැකපු හැම පේජ් වලටම message කළා. සිංහලේ සංවිධානේ එක නායක හාමුදුරුනමක්ගේ විතරක් පිටුවෙ වැටිලා තියෙනවා. ඔච්චරයි. ඕන්න අපේ එව්වන්ගෙ රට ජාතිය ගැන බොක්කෙන්ම එන රුදාවoya page karana adminlata yawapan.
ethakota un dai![]()
.ඉදිරියේ රාළ;20926472 said:දැකපු දැකපු හැම පේජ් වලටම message කළා. සිංහලේ සංවිධානේ එක නායක හාමුදුරුනමක්ගේ විතරක් පිටුවෙ වැටිලා තියෙනවා. ඔච්චරයි. ඕන්න අපේ එව්වන්ගෙ රට ජාතිය ගැන බොක්කෙන්ම එන රුදාව.
නැතුව උන් අනුන්ගේ පින්තුර දාන්නෙ නෑ.