ඔය හොඳ පොස්ට් එකක් බලල කමෙන්ට් එකක් විදිහට දාන්න හැමෝටම පේන්න. එතකොට හරි :yes: නැතුව උන් අනුන්ගේ පින්තුර දාන්නෙ නෑ.
ඉතිං උඹත් එහෙම දාල දියන්කෝ. :baffled:
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඉදිරියේ රාළ;20926472 said:
දැකපු දැකපු හැම පේජ් වලටම message කළා. සිංහලේ සංවිධානේ එක නායක හාමුදුරුනමක්ගේ විතරක් පිටුවෙ වැටිලා තියෙනවා. ඔච්චරයි. ඕන්න අපේ එව්වන්ගෙ රට ජාතිය ගැන බොක්කෙන්ම එන රුදාව :baffled:.

facebook ad ekak dapan. :yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20926488 said:
    ඉතිං උඹත් එහෙම දාල දියන්කෝ. :baffled:

    මම ෆෙස්බුකියේ දැන් ඇක්ටිව් නෑ බන්, අනික කොහොමත් උඹේ රතු මිරිස් පෝස්ටර් නං දාන්න බෑ :D
    ඉදිරියේ රාල කියල අකවුන්ට් එකක් හදල දාගෙන දාගෙන පලයන්, ඉවරයිනෙ වැඩේ.
     
    facebook ad ekak dapan. :yes:
    එහෙම දාල වැඩක් නෑ. මොකද සතියෙන් අමතක වෙනවා නේ. අන්තිමට ඇඩ් එකත් නෑ, සල්ලිත් නෑ. නටපු තොවිලෙත් නෑ, බෙරේ පළුවත් නෑ. පෙරේතයා නිදැල්ලේ. :baffled:
     
    මම ෆෙස්බුකියේ දැන් ඇක්ටිව් නෑ බන්, අනික කොහොමත් උඹේ රතු මිරිස් පෝස්ටර් නං දාන්න බෑ :D
    ඉදිරියේ රාල කියල අකවුන්ට් එකක් හදල දාගෙන දාගෙන පලයන්, ඉවරයිනෙ වැඩේ.
    උඹ බුකියෙ එහෙම අකවුන්ට් එකක් හදලා fake profile වල දාපං.