Gedara ayath ekka shopping awa... adun thoranawa iwarayak naaa.. .epa wela inne...tubala kawru hari thilakawardhana eke innawanan set wemu dann...
![]()
මමත් ඉන්නේ තිලකවර්දන එකේ. උඹ කොතනද ඉන්නේ? මොන පාට එකක්ද ඇඳන් ඉන්නේ?

මමත් ඉන්නේ තිලකවර්දන එකේ. උඹ කොතනද ඉන්නේ? මොන පාට එකක්ද ඇඳන් ඉන්නේ?
Green colour short ekai. Blue tshirt ekai. Kiweni floor ekwda uba inne


මම ඉන්නේ දෙවෙනි තට්ටුවේ කෙලවරේම tie තියෙන හරියේ. කළු පාට shirt එකක් යට කරලා ඇඳන් ඉන්නේ. සුදු ලස්සන කොල්ලෙක්.![]()
පොන්න ආතල් දෙන්න එපා



මං දැන් ඉන්නෙ තිලකවර්ධනේ පාක් එකේ. තව ටිකකින් ඇතුලට එනව![]()
![]()
තෝ පාක් එකේ සිකුරිටි ද ?
උබට කොහෙන්ද වාහන

හම්මේ එලකිරියෙ ගුණාත්මක භාවය ගැන උඹ වදවෙන තරං![]()
දකින්නත් සතුටුයි මේ වගේ මෙම්බර්ස්ලව![]()
ඔබතුමාගෙ උතුම් සේවය අගයල රතු කොටුවකුත් ප්‍රධානය කල්ල තියෙන්නෙ, සෑහෙන අමාරුවෙන්න ඇති නේ රතු කොටුවක් ගන්න ?![]()
![]()

Mama hithuwe gaminda1980 umbe account ekak kiyala![]()


තෝ පාක් එකේ සිකුරිටි ද ?
උබට කොහෙන්ද වාහන


