යකෝ ෂිපින් වලට 300ක්...මම මෙහෙන් ගන්නම්![]()
ඉස්කෝල ගාව මාර විදිහට බිස්නස් තියෙනවා නෙ බන්?
යකෝ ෂිපින් වලට 300ක්...මම මෙහෙන් ගන්නම්![]()
පොඩි එකා හිටියෙ ගහ උඩ මලින් ගහ උඩ හිටපු පොඩි එකත් එක්ක ගෙම ඉල්ලුවා
මෙන්න මෙහෙම ''අඩො පොඩි එකා පැහැපිය බිමට '' කිය කිය

මැවිලා පේනවා බං පැහැපිය 



මැවිලා පේනවා බං පැහැපිය
මට ඕකගෙ ෆොටො එකක් එවපංකෝ..බිත්තියේ ගහලා හඳුන්කූරූ ටිකක් අල්ලන්න![]()

ඉස්කෝල ගාව මාර විදිහට බිස්නස් තියෙනවා නෙ බන්?
මේ දවස්වල අමාරුයි ලොක්කත් එක්ක

බිලා වෙච්ච ගොඩක් සිද්දි තියෙනවා
එක දවසක්දා අපි පනදුර පැත්තෙ අපෙ යලුවෙක්ගෙ පිරිත් ගෙදරකට ගියා
යලුවා කරෙ අපිව බිච් එකට එක්කන් ගිහිල්ලා බොන්න දිපු එක
අපිට වැඩිය බිව්වෙ යලුවා අපිටත් ඉතින් ලොකු ගින්නක් තිබ්බෙ නැ
මොකද මැන්ස් ගමෙ එකා නිසා , බොතල් 3ක් විතර ඉවර කරයින් පස්සෙ
අපි කිව්වා මචන් අපි දැන් පිරිත්ගෙදර පැත්තෙ යමුනෙද කියලා
යලුවා දුන්න උත්තරෙ තමයි ''අඩො හු*** එපා මට දැන් වෙරි උබලට පුලුවන් විදියට අපෙ ගෙදර හොයගෙන පලයල්ලා '' කියලා![]()

අන්න මිනිස්සු
නැ නැ මලින් කිව්වෙ බැහැපිය කියලා
මගෙ අතෙ වැරැද්ද මන්න්![]()
හැබැයි කතාව කියද්දි අර වගේ කියපන්.එතකොට ආතල්

ඉස්කෝල ගාව මාර විදිහට බිස්නස් තියෙනවා නෙ බන්?
අන්න මිනිස්සු
![]()
දැන් මිනිහා ඉන්නෙ ඇමරිකාවෙ ප්‍රදානම විශ්ව විශ්වවිද්‍යාලෙ(නම කියන්නෙ නැ විශ්ව විද්‍යාලෙට හොද නැනි නිසා ) උපාදිය හදාරනවා එත් FB profile පින්තුරෙ හැටියට දන් ඉන්නෙ මිනිහා තඩි හවනා සුරුට්ටුවක් උරන පින්තුරයක් 
ඔව් ඔව් කොල්ලා රත්තරන්දැන් මිනිහා ඉන්නෙ ඇමරිකාවෙ ප්‍රදානම විශ්ව විශ්වවිද්‍යාලෙ(නම කියන්නෙ නැ විශ්ව විද්‍යාලෙට හොද නැනි නිසා ) උපාදිය හදාරනවා එත් FB profile පින්තුරෙ හැටියට දන් ඉන්නෙ මිනිහා තඩි හවනා සුරුට්ටුවක් උරන පින්තුරයක්
![]()

harvard da MIT da![]()
මම යනවා බන්.. ඩ්රැකියුලා ෆිල්ම් වගයක් ලැබුනා.. මම ඒක බලන්න යනවා

kannadiya issahatada bn![]()