kammaliyo

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොඩි එකා හිටියෙ ගහ උඩ මලින් ගහ උඩ හිටපු පොඩි එකත් එක්ක ගෙම ඉල්ලුවා
    මෙන්න මෙහෙම ''අඩො පොඩි එකා පැහැපිය බිමට '' කිය කිය
    :lol::lol: මැවිලා පේනවා බං පැහැපිය :lol::lol:
    මට ඕකගෙ ෆොටො එකක් එවපංකෝ..බිත්තියේ ගහලා හඳුන්කූරූ ටිකක් අල්ලන්න:growl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    බිලා වෙච්ච ගොඩක් සිද්දි තියෙනවා
    එක දවසක්දා අපි පනදුර පැත්තෙ අපෙ යලුවෙක්ගෙ පිරිත් ගෙදරකට ගියා
    යලුවා කරෙ අපිව බිච් එකට එක්කන් ගිහිල්ලා බොන්න දිපු එක
    අපිට වැඩිය බිව්වෙ යලුවා අපිටත් ඉතින් ලොකු ගින්නක් තිබ්බෙ නැ
    මොකද මැන්ස් ගමෙ එකා නිසා , බොතල් 3ක් විතර ඉවර කරයින් පස්සෙ
    අපි කිව්වා මචන් අපි දැන් පිරිත්ගෙදර පැත්තෙ යමුනෙද කියලා
    යලුවා දුන්න උත්තරෙ තමයි ''අඩො හු*** එපා මට දැන් වෙරි උබලට පුලුවන් විදියට අපෙ ගෙදර හොයගෙන පලයල්ලා '' කියලා :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    :lol::lol: මැවිලා පේනවා බං පැහැපිය :lol::lol:
    මට ඕකගෙ ෆොටො එකක් එවපංකෝ..බිත්තියේ ගහලා හඳුන්කූරූ ටිකක් අල්ලන්න:growl:

    නැ නැ මලින් කිව්වෙ බැහැපිය කියලා
    මගෙ අතෙ වැරැද්ද මන්න්:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බිලා වෙච්ච ගොඩක් සිද්දි තියෙනවා
    එක දවසක්දා අපි පනදුර පැත්තෙ අපෙ යලුවෙක්ගෙ පිරිත් ගෙදරකට ගියා
    යලුවා කරෙ අපිව බිච් එකට එක්කන් ගිහිල්ලා බොන්න දිපු එක
    අපිට වැඩිය බිව්වෙ යලුවා අපිටත් ඉතින් ලොකු ගින්නක් තිබ්බෙ නැ
    මොකද මැන්ස් ගමෙ එකා නිසා , බොතල් 3ක් විතර ඉවර කරයින් පස්සෙ
    අපි කිව්වා මචන් අපි දැන් පිරිත්ගෙදර පැත්තෙ යමුනෙද කියලා
    යලුවා දුන්න උත්තරෙ තමයි ''අඩො හු*** එපා මට දැන් වෙරි උබලට පුලුවන් විදියට අපෙ ගෙදර හොයගෙන පලයල්ලා '' කියලා :rofl:
    :lol::lol: අන්න මිනිස්සු:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැ නැ මලින් කිව්වෙ බැහැපිය කියලා
    මගෙ අතෙ වැරැද්ද මන්න්:D
    :oo: හැබැයි කතාව කියද්දි අර වගේ කියපන්.එතකොට ආතල්:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    ඉස්කෝල ගාව මාර විදිහට බිස්නස් තියෙනවා නෙ බන්?

    අපෙ පැත්තෙ ඉස්කොලවල උන් ගියෙ barefoot පිටිපස්සෙ පොට් එකට එ කියන්නෙ දැනට අවුරුදු 4කට විතර කලින් දැන් ලමයි කොහෙන් බඩු ගන්නවද කියලා දන්නෙ නැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    :lol::lol: අන්න මිනිස්සු:lol:

    ඔව් ඔව් කොල්ලා රත්තරන් :love:දැන් මිනිහා ඉන්නෙ ඇමරිකාවෙ ප්‍රදානම විශ්ව විශ්වවිද්යාලෙ(නම කියන්නෙ නැ විශ්ව විද්යාලෙට හොද නැනි නිසා ) උපාදිය හදාරනවා එත් FB profile පින්තුරෙ හැටියට දන් ඉන්නෙ මිනිහා තඩි හවනා සුරුට්ටුවක් උරන පින්තුරයක් :rofl:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව් ඔව් කොල්ලා රත්තරන් :love:දැන් මිනිහා ඉන්නෙ ඇමරිකාවෙ ප්‍රදානම විශ්ව විශ්වවිද්යාලෙ(නම කියන්නෙ නැ විශ්ව විද්යාලෙට හොද නැනි නිසා ) උපාදිය හදාරනවා එත් FB profile පින්තුරෙ හැටියට දන් ඉන්නෙ මිනිහා තඩි හවනා සුරුට්ටුවක් උරන පින්තුරයක් :rofl:

    harvard da MIT da :P
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මම යනවා බන්.. ඩ්‍රැකියුලා ෆිල්ම් වගයක් ලැබුනා.. මම ඒක බලන්න යනවා