Kamvas pro 16 අලුතෙන්ම ගත්‍ත වගේම තියෙන ටැබ් එකක් තියෙනවා..ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න..අලුත්ම එකක් වගේම තමා..දෙපාරක් විතර යූස් කරලා තියෙන්නෙ.