Kanchayudaya Game - Poll

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Game eke gahapu kattiya mokakde hithanne ..
    Poll eke options welata vote keranna...

    Mage adahas:

    Good:

    Good Graphics
    Excellent Sounds/Music

    Bad:

    Game play is less than 1 hour
    Story line is a bit confusing/unclear at times
    Need more action/fighting
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ග්‍රැෆික්ස් නම් හොදයි, නමුත් කතාව සහා කන්සෙප්ට් එක තමයි හරි නැත්තේ. කමක් නෑ ඉතින් පළවෙනි ගේම එක නිසා අවුලක් නෑ. ඉස්සරහට උන් මේක වැඩි දියුණූ කරලා ගනියි කියල හිතනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ග්‍රැෆික්ස් නම් හොදයි, නමුත් කතාව සහා කන්සෙප්ට් එක තමයි හරි නැත්තේ. කමක් නෑ ඉතින් පළවෙනි ගේම එක නිසා අවුලක් නෑ. ඉස්සරහට උන් මේක වැඩි දියුණූ කරලා ගනියි කියල හිතනවා.

    :yes::yes:..Game Play time ekath madi...Isserahat improvements kerai na...