බැලුවෙ නෑ බං. Cringe වගේ පොඩ්ඩක්.
Edit - Bro WTF?????? The worst performance I've seen in the entire season.

යකෝ පොර සම්පූර්ණෙන්ම වෙනස් Key එකක Sing කරේ.

Pitch පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් කමක් නෑ හරි කියන්න පුළුවන්. ඒත් මූ සම්පූර්ණෙන්ම වෙනස් Key එකක Sing කරේ.

Posh Accent එකක් තිබ්බ පලියට ඒක Superb Performance එකක් වෙන්නෙ නෑ Bro. කසුන් ටත් මල පැනලා හිටියේ!!

මහේන්ද්‍ර පැස්කුවෙල්ගෙ Guitar Counterpart එකත් එක්ක අරූ Sing කරපු Melody Line එක compare කරලා බලපන්කො. එතකොට ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් අරූ Semitones දෙක තුනක්ම පල්ලෙහයින් තියෙන key එකක sing කරන්නෙ කියලා. I'm triggered!!!


මූව Select කරගන්න ඇත්තෙ තව Rounds දෙක තුනක් යනකන් මූව විකුණන් කාලා ගානක් කඩාගන්න පුළුවන් හින්ද බං. නැතුව මුට ඇති කිසිම Talent එකක් නෑ.