මචංලා දන්නවනේ ඉන්දියාවේ champions league තරඟාවලියට ලංකාවෙන් තේරිලා ඉන්නේ කඳුරට කණ්ඩායම. නායකත්වය දරන්නේ ළහිරු තිරිමාන්න. පුහුණුකරු චමින්ද වාස්. උඹලා මොකද හිතන්නේ අපේ කණ්ඩායම ගැන? අපිට පුළුවන් වෙයිද ඊලඟ වටයට යන්න?
කණ්ඩායම
ළහිරු තිරිමාන්න
නුවන් කුලසේකර
උපුල් තරංග
තිළිණ කණ්ඩම්බි
කුමාර් සංගක්කාර
ශෙහාන් ජයසූරිය
චාමර සිල්වා
මිලින්ද සිරිවර්ධන
දිල්හාර ලොකුහෙට්ටිගේ
රංගන හේරත්
කෞෂාල් ලොකුආරච්චි
ළහිරු ජයරත්න
ධනංජය සිල්වා
සුරාජ් රන්දීව්
හෙට 8.00ට අපේ පළවෙනි තරඟෙ හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. කට්ටියම අපේ කණ්ඩායමට පහල ලින්ක් එකට ගිහින් සපෝට් පාරක් දෙමු!
https://twitter.com/intent/tweet?text=I'm supporting Kandurata Maroons in @clt20 2013&hashtags=KM

komath spin walin hira karana ekane karanne. Lokuhettige awlak ne slow pitch walata