මචන්ලා මම Kandy දවස් 3කට එනවා පොඩි ට්‍රිප් එකක් Family එකේ 3දෙනෙකුත් එක්ක අපිට නවතින්න හොද හොටෙල් එකක් Normal Price වලට ගන්න තැනක් දන්න කෙනෙක් කියනවද?