Kandy වලින් Dry Ice ගන්න තැනක්
නුවර Dry Ice ගන්න තැනක් තියනවද?
දන්න කෙනෙක් උදවු කරන්න.

කොලඹ නම් තියනවා ඒත් නුවරට ගෙනියන එක තමා අවුල.
නුවර Dry Ice ගන්න තැනක් තියනවද?
දන්න කෙනෙක් උදවු කරන්න.

කොලඹ නම් තියනවා ඒත් නුවරට ගෙනියන එක තමා අවුල.



danne na ban
habai Kandy wala aniwa athi



danne na ban
habai Kandy wala aniwa athi
පැටියා;14112413 said:
ඔවු බං අනිවා තියෙන්න ඕනෙ.
ඒත් හරියට තැනක් හොයාගන්න බැරි වුනා.
කොලඹ ඉඳන් ගෙනියන්න පැය 4ක් වත් යනවනෙ.
නුවරට යනකොට හුලං තමා![]()


උඹට නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අල්ලගන්න පුලුවන්නම් පැය දෙකෙන් යන්න පුලුවන්..එතකං ඉතිං රෙජිෆෝම් පැට්ටියක හරි දාලා තියන්න බැරියැ..

වෙඩින් එකකට ඕන වෙලා අපිනම් හදා ගත්තෙ මේ විදියට, but ගොඩාක් ඕන නැත්නම් ඕන වෙන වෙලාවට ඉවරවෙයි.. .
අපිනම් හෝටලේම තිබ්බ එකකින් Waiter කෙනෙක් ටෝක් කරගෙන කරගෙත්තෙ, පොරට කිව්වෙ නැ කේස් එක "අය්යා, candles ටික ගිනි ගනි" කියලා ඉල්ල ගත්තෙ. . හරි ගියොත් සලකවා හොදයි !

hina wenne?
udaw karapiya uta![]()

බොරලුගොඩ මහතා;14112588 said:පැය 4ක්??උඹට නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අල්ලගන්න පුලුවන්නම් පැය දෙකෙන් යන්න පුලුවන්..එතකං ඉතිං රෙජිෆෝම් පැට්ටියක හරි දාලා තියන්න බැරියැ..
![]()

mamath colombo walin genna gaththe ban kandy wala hoyaganna beriuna, mama mawanellata genna gaththe wedding 1kata



