Kandy වලින් Dry Ice ගන්න තැනක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Kandy වලින් Dry Ice ගන්න තැනක්

නුවර Dry Ice ගන්න තැනක් තියනවද?
දන්න කෙනෙක් උදවු කරන්න.
:D

කොලඹ නම් තියනවා ඒත් නුවරට ගෙනියන එක තමා අවුල. :(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
danne na ban :(
habai Kandy wala aniwa athi

:D:yes:
ඔවු බං අනිවා තියෙන්න ඕනෙ.
ඒත් හරියට තැනක් හොයාගන්න බැරි වුනා.
කොලඹ ඉඳන් ගෙනියන්න පැය 4ක් වත් යනවනෙ.
නුවරට යනකොට හුලං තමා :(
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    වෙඩින් එකකට ඕන වෙලා අපිනම් හදා ගත්තෙ මේ විදියට, but ගොඩාක් ඕන නැත්නම් ඕන වෙන වෙලාවට ඉවරවෙයි.. .

    අපිනම් හෝටලේම තිබ්බ එකකින් Waiter කෙනෙක් ටෝක් කරගෙන කරගෙත්තෙ, පොරට කිව්වෙ නැ කේස් එක "අය්යා, candles ටික ගිනි ගනි" කියලා ඉල්ල ගත්තෙ. . හරි ගියොත් සලකවා හොදයි !

    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    පැටියා;14112413 said:
    :D:yes:
    ඔවු බං අනිවා තියෙන්න ඕනෙ.
    ඒත් හරියට තැනක් හොයාගන්න බැරි වුනා.
    කොලඹ ඉඳන් ගෙනියන්න පැය 4ක් වත් යනවනෙ.
    නුවරට යනකොට හුලං තමා :(

    පැය 4ක්??:no::no::no: උඹට නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අල්ලගන්න පුලුවන්නම් පැය දෙකෙන් යන්න පුලුවන්..එතකං ඉතිං රෙජිෆෝම් පැට්ටියක හරි දාලා තියන්න බැරියැ..:sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙඩින් එකකට ඕන වෙලා අපිනම් හදා ගත්තෙ මේ විදියට, but ගොඩාක් ඕන නැත්නම් ඕන වෙන වෙලාවට ඉවරවෙයි.. .

    අපිනම් හෝටලේම තිබ්බ එකකින් Waiter කෙනෙක් ටෝක් කරගෙන කරගෙත්තෙ, පොරට කිව්වෙ නැ කේස් එක "අය්යා, candles ටික ගිනි ගනි" කියලා ඉල්ල ගත්තෙ. . හරි ගියොත් සලකවා හොදයි !

    Ubata sure da macho ooka 100% safe kiyala?
    Dry Ice oone Champagne walata danna :eek:
    Anyway thanks machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොරලුගොඩ මහතා;14112588 said:
    පැය 4ක්??:no::no::no: උඹට නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අල්ලගන්න පුලුවන්නම් පැය දෙකෙන් යන්න පුලුවන්..එතකං ඉතිං රෙජිෆෝම් පැට්ටියක හරි දාලා තියන්න බැරියැ..:sorry::sorry:

    යාලුවෙක්ගෙ වෙඩින් එකකට ඕනෙ මචං. පැය 4ක් ටයිම් කරන එක ඇඟට ගුනයි මොකද මොකක් හරි ජල්තරයක් වෙලා පරක්කු වුනොත් සුනේ සුන්.
    තෑන්ක්ස් රිප්ලයි එකට :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mamath colombo walin genna gaththe ban kandy wala hoyaganna beriuna, mama mawanellata genna gaththe wedding 1kata

    :(:(:(
    මචෝ ceylon oxygen එකෙන්ද ගෙන්න ගත්තෙ?
    උංගෙ පට්ට ගනංනෙ බං. ට්‍රාන්ස්පෝට් වලටම 4000ක් වගේ ගන්නව මම හිතන්නෙ :(
    උඹ ගෙන්නගත්ත විදිය කියපංකො. කොහොමද ටයිම් එක එනකං තියාගත්තෙ?