Kandy වලින් job එකක්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    මචන්ලා...මම Kandy වලින් job එකක් හොයනවා. මම HNDIT complete කරලා ඉන්නේ. Training වලින් පස්සේ මගේ අයියා කෙනෙක් එක්ක Business වලට join උනා. (Non - IT). මාස ගානකට පස්සේ Business අවුල් වෙලා වැඩේ අතෑරියා. ඊට පස්සේ මාස 5ක් විතර මන් ගෙදර හිටියේ. ගෙදර පොඩි වැඩ වගයකුත් තිබුන හන්දා. දැන් pocket money වත් නැතුව හිරවෙලා ඉන්නේ.:no::no: මන් Front-end-developer කෙනෙක් විදියට career එක හදා ගන්න ආසාවෙන් ඉන්නේ. wordpress, html, css වැඩ කරලා තියෙනවා. ලොකුවට confidence මදි. ඒ හන්දා එක පාරම Job එකකට apply කරන්න බයයි වගේ.:(:( ටිකක් තව ඉගෙන ගෙන job එකකට apply කරන්න හිතන් ඉන්නේ. එතකන් intern යන්න හරි වෙන field එකක job එකක් හරි තියෙනවනම් කියන්නෝ. 20/25 ක් set උනත් අව්ලක් නෑ. ලොකු stress එකක් නැත්තන් හොදයි. මොකද මට web field එකේ තව ඉගෙන ගන්න time දෙන්න ඕන.වෙලාවේ හැටියට තියෙනවනම් කියන්න.ලොකු help එකක් :nerd::nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ත්‍රෙඩ් එක දාන්න elakiri talk සෙක්ෂන් එකේ :yes: චැට් සෙක්ෂන් එකේ දැම්මට හෝම් පේජ් එකේ උඩින් පෙන්නන්නේ නෑ
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    මචන් ත්‍රෙඩ් එක දාන්න elakiri talk සෙක්ෂන් එකේ :yes: චැට් සෙක්ෂන් එකේ දැම්මට හෝම් පේජ් එකේ උඩින් පෙන්නන්නේ නෑ
    Oh thanks මචන්...:baffled::baffled: