Kandy වල day outing එකකට මැච් වෙන ටවුන් එක අවට ලස්සන නිදහස් hotel or cabana එකක් suggest කරන්න පුලුවන්ද ගිය කෙනෙක්.
නිදහස් වෙන්න ඕන.
View එකක් තියෙන balcony එකක් වගේ තියේනම් හොදයි.
Cabana වගේනම් වඩාත් හොදයි නොවුනත් කමක් නෑ එලියට බැහැල නිදහසේ ඉන්න පරිසරයක් තියෙනවනම්.