Kandy හොඳ hotel එකක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    692
    548
    93
    Honeymoon එට හොඳ hotel එකක් කියන්නකො, jacuzzi එකක් එහෙම තියෙන 🙃. Mount blueබැලුවා. Already booked. ඒ නිසා හොඳ හොටෙල් එකක් recommend කරන්න.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Honeymoon එට හොඳ hotel එකක් කියන්නකො, jacuzzi එකක් එහෙම තියෙන 🙃. Mount blueබැලුවා. Already booked. ඒ නිසා හොඳ හොටෙල් එකක් recommend කරන්න.
    දුප් යන්න මේ සුකන්න හොද වෙලාවක්ද 😅
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    692
    548
    93
    Booking.com එකෙන් book කරද්දී තියෙන වෙනස මොකද්ද බං. Hotel එකට call කලාම available නෑ කියනවා. But booking.com එකෙන් available නෙ
     
    • Like
    Reactions: B.Chat

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,534
    6,407
    113
    Honeymoon එට හොඳ hotel එකක් කියන්නකො, jacuzzi එකක් එහෙම තියෙන 🙃. Mount blueබැලුවා. Already booked. ඒ නිසා හොඳ හොටෙල් එකක් recommend කරන්න.
    Dennatama bahinna puluwn jacuzziyak thiyeda balapn. Thaniyama bahinakota kammali ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Booking.com එකෙන් book කරද්දී තියෙන වෙනස මොකද්ද බං. Hotel එකට call කලාම available නෑ කියනවා. But booking.com එකෙන් available නෙ
    online booking services වලට hotel එකෙන් quota එකක් දෙනවා. එක වෙන්නත් පුළුවන් ඔය available කියල පෙනන්නේ. අරුන් ඒ ටික අයින් කරලා කියනවා ඇති. sure නැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඉස්සර වගේ ප්ලෑන් කරලා වැඩ කරන්න යන්න එපා. බුක් කරාට පස්සෙ හොටෙල් එකට යන්න වාහනේට තෙල් හොයාගන්න බැරි උනොත් මොකද කරන්නෙ? තෙල් හොයාගත්තත් උබලා යන වාහනේ නවත්තලා තෙල් ටික මංකොල්ල කෑවොත් මොකද කරන්නෙ?

    මම නම් කියන්නෙ තෙල් පෝලිමේම හනිමුන් එක ගත්කරපන්.