machanla, Kandy idan Colombo walata ude keeye idanda bus thiyenne? Kandy walin intercity bus ude keeye idanda thiyenne? podi wadakata Kandy yanawa. next day 8AM wenna kalin Colombo inna oone
ude 4 idan tiyenawa as I know. but 8 AM wenakota kandy inna oneda?

4re bus ekata naginna. polima thiyenawa godak welawata. 3.30ta wath awith polime issarahak allaganna wei.
4re bus ekata naginna. polima thiyenawa godak welawata. 3.30ta wath awith polime issarahak allaganna wei.
පැය බාගයක්වත් පෝලිමේ ඉන්න වෙනවා කොහොමත් අට වෙද්දී නං යන්න පුළුවන් වෙයි කියල ෂුවර් කරන්න බෑ කොළඹට ලංවෙද්දි ට්‍රැෆික් එකට අහුවෙනවා. ඔන්න ඉස්කෝලේ නිවාඩු කාලේ වගේ නං පුළුවන් වෙයි.

අප්පෝ පුලුවන් මචං. 8 ට කලින් අනිවා යන්න පුලුවන්. නුවරින් නැත්තම් පේරාදෙණියට වරෙන් ගම්පොල නාවලපිටිය නුවරඑලිය හැටන් මාතලේ ගලහ පැතිවලින් කොලඹ යන බස් එනවා. සාමාන්‍යයෙන් නිවාඩුවකින් පස්සේ නම් බස් වල සෙනග. නැතිනම් සීට් ගානටවත් මිනිස්සු නෑ.