Kandy - Colombo bus

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    machanla, Kandy idan Colombo walata ude keeye idanda bus thiyenne? Kandy walin intercity bus ude keeye idanda thiyenne? podi wadakata Kandy yanawa. next day 8AM wenna kalin Colombo inna oone :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බස් තියෙනවා හැබැයි ඉන්ටසිටි එකේ පෝලිම උදේට :baffled: පැය බාගයක්වත් පෝලිමේ ඉන්න වෙනවා කොහොමත් අට වෙද්දී නං යන්න පුළුවන් වෙයි කියල ෂුවර් කරන්න බෑ කොළඹට ලංවෙද්දි ට්‍රැෆික් එකට අහුවෙනවා. ඔන්න ඉස්කෝලේ නිවාඩු කාලේ වගේ නං පුළුවන් වෙයි. :yes:

    එක්කෝ පාන්දර හතරට විතර ඇවිල්ල පෝලිමේ ඉස්සරහ අල්ලගන්න වෙනවා, නැත්තන් අර මැද තියෙන අකුලන සීට් එකේ යන්න කැමති නං පෝලිම පැනලා යන්න පුළුවන්
     
    Last edited:

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    322
    187
    43
    3.30 wage awilla polime htpan.. winadi 20n 20ta AC bus yanne... 4 ta gyoth 7.30 wage weddi colombo.(medium traffic ) :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අප්පෝ පුලුවන් මචං. 8 ට කලින් අනිවා යන්න පුලුවන්. නුවරින් නැත්තම් පේරාදෙණියට වරෙන් ගම්පොල නාවලපිටිය නුවරඑලිය හැටන් මාතලේ ගලහ පැතිවලින් කොලඹ යන බස් එනවා. සාමාන්‍යයෙන් නිවාඩුවකින් පස්සේ නම් බස් වල සෙනග. නැතිනම් සීට් ගානටවත් මිනිස්සු නෑ.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    අප්පෝ පුලුවන් මචං. 8 ට කලින් අනිවා යන්න පුලුවන්. නුවරින් නැත්තම් පේරාදෙණියට වරෙන් ගම්පොල නාවලපිටිය නුවරඑලිය හැටන් මාතලේ ගලහ පැතිවලින් කොලඹ යන බස් එනවා. සාමාන්‍යයෙන් නිවාඩුවකින් පස්සේ නම් බස් වල සෙනග. නැතිනම් සීට් ගානටවත් මිනිස්සු නෑ.


    Thanks machan
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඉරිදට Kandy ඉඳන් Colombo වලට intercity train එකක් තියද හවස 5ට? :confused: