kandy colombo intercity train ticket.

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    guys.. man phone eken book kara heta ude intercity train eka.. ticket eka print karaganna counters heta ude open karanne keeyatada?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka

    5 ට විතර යන්න. ඕපන් කරලා තියෙයි. නුවරින් උදේ ඉන්ටසිටිය 6.15 නේද? 5.30 වෙනකොට ස්ටේශමට ගියත් ඇති. booking reference No. එක අරගෙන යන්න ID එකත් එක්ක.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    5 ට විතර යන්න. ඕපන් කරලා තියෙයි. නුවරින් උදේ ඉන්ටසිටිය 6.15 නේද? 5.30 වෙනකොට ස්ටේශමට ගියත් ඇති. booking reference No. එක අරගෙන යන්න ID එකත් එක්ක.
    Thanks bro...
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    නිවුස් වල ගියා, 5.45 කෝච්චිය හැප්පිලා තිබ්බා කොටුවට එන එක කැන්සල් වෙලා ඇති. 6.15 එක ඇත්තේ.