KANDY DOCTORS

NuwanHera

Active member
  • Jul 6, 2014
    359
    94
    28
    Machanla Kandy wala family planing sambanda hoda docter kenek kawuda inne.? VOG kenekda channel karanna one nettham family planing walata wenama doctorsla innawada ? Lady doctorsla innawanam kawuda hoda ?
     
    • Like
    Reactions: usa_nihaal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    Machanla Kandy wala family planing sambanda hoda docter kenek kawuda inne.? VOG kenekda channel karanna one nettham family planing walata wenama doctorsla innawada ? Lady doctorsla innawanam kawuda hoda ?
    ඔනාම Vog කෙනෙක් ලගට යන්න. කිසිම අවුලක් නැ. ලේඩි ඩොක්ටර්ලාව හොය හොය යන එකේ කිසිම විශේෂිත වාසියක් නැ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඔනාම Vog කෙනෙක් ලගට යන්න. කිසිම අවුලක් නැ. ලේඩි ඩොක්ටර්ලාව හොය හොය යන එකේ කිසිම විශේෂිත වාසියක් නැ.
    උන් දෙන්නට ලැජ්ජා ඇති බන් පිරිමි කෙනෙක්ට විස්තරේ කියන්නයි, අහවල් තැන් පෙන්නන්නයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    උන් දෙන්නට ලැජ්ජා ඇති බන් පිරිමි කෙනෙක්ට විස්තරේ කියන්නයි, අහවල් තැන් පෙන්නන්නයි

    මොන අවස්ථාවේදි හරි ඔකෙන් වැලකි ඉන්න බැ. ඕක කෙ⁣රෙනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Kandy නම් female VOG ලා දෙන්නයි දන්නේ.
    Erandi Samarakoone & Dephny De Zoysa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,001
    4,565
    113
    Machanla Kandy wala family planing sambanda hoda docter kenek kawuda inne.? VOG kenekda channel karanna one nettham family planing walata wenama doctorsla innawada ? Lady doctorsla innawanam kawuda hoda ?
    Dr Shafi and doctor රතන both are good