Kandy fire

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර කොල්ල සුපිරි පොරක් නේ බන්, අර මහතා මනුස්සය වැටෙද්දී තනි අතට අල්ල ගත්තනේ බන්...
    ඌ මාර යකෙක්.... ටාසන් වගේ... පොරට කල දේ අගය කරලා අනිවා මොනවා හරි කරන්න ඕන බන්....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,105
    66,544
    113
    අර කොල්ල සුපිරි පොරක් නේ බන්, අර මහතා මනුස්සය වැටෙද්දී තනි අතට අල්ල ගත්තනේ බන්...
    ඌ මාර යකෙක්.... ටාසන් වගේ... පොරට කල දේ අගය කරලා අනිවා මොනවා හරි කරන්න ඕන බන්....

    army,navy wage dial ekak wenna athi.nattan mara training ekak tiyenna onene ban.ape nan ath kadala yay
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අර කොල්ල සුපිරි පොරක් නේ බන්, අර මහතා මනුස්සය වැටෙද්දී තනි අතට අල්ල ගත්තනේ බන්...
    ඌ මාර යකෙක්.... ටාසන් වගේ... පොරට කල දේ අගය කරලා අනිවා මොනවා හරි කරන්න ඕන බන්....
    සිරාවටම එක තමා සීන් එක...:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අර කොල්ල සුපිරි පොරක් නේ බන්, අර මහතා මනුස්සය වැටෙද්දී තනි අතට අල්ල ගත්තනේ බන්...
    ඌ මාර යකෙක්.... ටාසන් වගේ... පොරට කල දේ අගය කරලා අනිවා මොනවා හරි කරන්න ඕන බන්....

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ගින්න නිසා මේ මනුස්සයාගේ ජීවිකාව සරිකරගන්නා මාර්ගය නැති වෙලා නම්, විශේෂයෙන් රක්ෂණ සහනයකුත් නැත්නම්, කවුරුහරි මූලික වෙලා උදව්කලොත් ලොකු පිනක්. අනිත් අයත් උදව්වට ගන්න නම් එක්කෙනෙක් හෝ කීපදෙනෙකුට මූලිකත්වය ගන්න සිද්ද වෙනවා. දෙමල කියල කිසිම වෙනසක් නොදක්වා උදව් කල යුතුයි.