නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,978
    5,282
    113
    තොටිල්ලේ
    මචං... Kandy වල Girlfriend එක්ක නිදහසේ කථා කරන්න පුලුවන් තැන් මොනවද තියෙන්නෙ?

    සෙනඟ අඩු හෝ cover උන place එකක්.

    5pm වලින් පස්සෙ පැයක් විතර කථා කරන්න ඕනෙ.

    Cool drink එකක් ගන්න ගමන්, ice cream එකක් කන ගමන් වගේ හොඳයි.

     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    මල් වත්ත තමා හොදම cover වෙලා වැඩ කරන්න.. :P 5 ට වහනවා මං හිතන්නේ.. :oo:
    Burger King යන්න.. KCC එකේ උඩම තට්ටුවේ..

    Ps: මේ දවස් වල එන්න එපා වහිනවා.. :no:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නෝටි බබා;19039672 said:
    මචං... Kandy වල Girlfriend එක්ක නිදහසේ කථා කරන්න පුලුවන් තැන් මොනවද තියෙන්නෙ?[/FONT]

    සෙනඟ අඩු හෝ cover උන place එකක්.


    ඉතින් නෝටි බබා උබලගේ මොන්ටිසෝරියේදීම අම්මල එන්න කලින් ඔය ඕන කතාවක් කරගන්න බැරිද?
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    aniwatte patthe thiyanawa machan palu parawal.
    naththan citadel paare.
    naththan room ekakata pala.
    wadiya minissu na coffee shops wala.
    good luck!