මචං... Kandy වල Girlfriend එක්ක නිදහසේ කථා කරන්න පුලුවන් තැන් මොනවද තියෙන්නෙ? සෙනඟ අඩු හෝ cover උන place එකක්. 5pm වලින් පස්සෙ පැයක් විතර කථා කරන්න ඕනෙ. Cool drink එකක් ගන්න ගමන්, ice cream එකක් කන ගමන් වගේ හොඳයි.