Kandy Help

Anthurium

Well-known member
  • May 15, 2017
    432
    705
    93
    උදේ 6 AMට කඩවතින් පේරාදෙණිය University එකට කාර් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද යාලුවනේ ??
    ඊට පස්සේ ආයේ පේරාදෙණියෙන් 1.00 PMට පිටත් වෙලා කඩවතට එන්න කොච්චර වෙලා යනවද ?

    (හැම කෙනාම පැය 3 දාල තියෙන්නේ... කාර් එකේ 90 km යන්න පැය 3ක් යනවද ?????
    :(:(:( )

    පිළිතුර ලැබුනා. Thanks හැමෝටම !
     
    Last edited:

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Normal traffic ekath ekka 3 n half hours wage thama. Ita wadanm ynne nathi wei peak time nemenm ynne
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    90 km යන්න පැය 3ක් යනවද බන් ???? :(:(
    ගොඩක් තැන් වල එක ලේන් එකයි තියෙන්නෙ. කඩුගන්නාව හරියට ලොකු ලොරියක් එහෙම සෙට් උනාම බඩ ගගා යන්න වෙන්නෙ. රෑ 10 න් පස්සේ ආවොත් උපරිම පැය 2 &1/2 වලින් පුලුවන් වේවි. අනික් වෙලාවල නම් ඉතින් පැය 3 ක් 3 &1/2 ලොවෙත් යනවා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ගොඩක් තැන් වල එක ලේන් එකයි තියෙන්නෙ. කඩුගන්නාව හරියට ලොකු ලොරියක් එහෙම සෙට් උනාම බඩ ගගා යන්න වෙන්නෙ. රෑ 10 න් පස්සේ ආවොත් උපරිම පැය 2 &1/2 වලින් පුලුවන් වේවි. අනික් වෙලාවල නම් ඉතින් පැය 3 ක් 3 &1/2 ලොවෙත් යනවා.
    අපොයි. අර express train එකේ යනඑක හොදයිනේ ... කාර් එකේ පැය 3ක් ගාටන එකට වඩා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අපොයි. අර express train එකේ යනඑක හොදයිනේ ... කාර් එකේ පැය 3ක් ගාටන එකට වඩා..
    මම යන්නෙම කාර් එකේ හැබැයි මහන්සි නෑ බං එක දිගට ඩ්‍රයිව් කරන්නෙත්. කැන්ඩි ඩ්‍රයිව් කරද්දි පොඩි ලල් එකක් තියෙනවා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    මම යන්නෙම කාර් එකේ හැබැයි මහන්සි නෑ බං එක දිගට ඩ්‍රයිව් කරන්නෙත්. කැන්ඩි ඩ්‍රයිව් කරද්දි පොඩි ලල් එකක් තියෙනවා.
    thanks! Saturday / Sunday තත්වේත් මේ වගේමද ? (පැය 3 යනවද ) (මම හිතුවේ පේරාදෙණියට 2 hrs වලින් යන්න පුළුවන් කියල)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    thanks! Saturday / Sunday තත්වේත් මේ වගේමද ? (පැය 3 යනවද ) (මම හිතුවේ පේරාදෙණියට 2 hrs වලින් යන්න පුළුවන් කියල)
    Sunday හවස මම එනවා කැන්ඩි ඔය රූට් එකේ. ඒත් පැය 3 ක් යනවා බං
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    (හැම කෙනාම පැය 3 දාල තියෙන්නේ... කාර් එකේ 90 km යන්න පැය 3ක් යනවද ????? :(:(:( )

    den oba thuma peyen vithara gihin
    ithuru paya 2 mahaa loku raaja kaariyak karanna thiyana puthgalayekda
    ehenam හෙළි කොට්ටරයක් aran ena ekai thiyenne

    nethnam ithin welaawa aragena nidahasee evilla
    pahala kadugannaawen bada-irigu karal aragena
    gala vidapu thena nawaththala eeka kaala
    hemeeta ena ekai thiyenne

    kadugannawa balana දුර්ගය ne ban
    waahana walatath yanna amaarui
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    oya paare 90 yanna be ban,wahanayak ehema issara karanna amrui,waahana wedi
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    Paya 2.5n nam yanna puluwan. Ithin paya 3n giyath mokakda prasne.
    den oba thuma peyen vithara gihin
    ithuru paya 2 mahaa loku raaja kaariyak karanna thiyana puthgalayekda
    ehenam හෙළි කොට්ටරයක් aran ena ekai thiyenne

    nethnam ithin welaawa aragena nidahasee evilla
    pahala kadugannaawen bada-irigu karal aragena
    gala vidapu thena nawaththala eeka kaala
    hemeeta ena ekai thiyenneKandy

    kadugannawa balana දුර්ගය ne ban
    waahana walatath yanna amaarui
    මිනිසුන්ට විවිදාකාර ප්‍රශ්න තියනවා බන්. සේරම විස්තරේ මේකේ ලිව්වම කියවන එකාට එපා වෙනවා. මට ඔය Kandy යන ගමනේදී කරන්න වැඩ කිහිපයක් යෙදිලා තියනවා. ඒ ටික manage කරගන්නයි බැලුවේ. කාලයක් ලංකාවේ හිටියේ නැති නිසා ඔය රූට් එක ගැන update නෑ. ලංකාවේ ගමනක් යද්දී 2.5 hrs හා 3hrs අතර තියන විනාඩි 30 ගානක් නෑ මට. ඒත් මෙතැනදී මට විනාඩියත් සෑහෙන්න වටිනවා. ඒකනිසයි thread එකක් දාල මේක අහන්නේ. නැත්නම් google වලින්ම time එක ගන්න පුළුවන් නේ.
     
    Last edited:
    • Love
    Reactions: amino

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    thanks! Saturday / Sunday තත්වේත් මේ වගේමද ? (පැය 3 යනවද ) (මම හිතුවේ පේරාදෙණියට 2 hrs වලින් යන්න පුළුවන් කියල)
    2hrs ba bn. Min 3hrs yanwa.. eka parak 2.5hr walin awa e driveraya maaraka gamanak apu nisa. Ehema enna ba life ekata asa ekek ta