උදේ 6 AMට කඩවතින් පේරාදෙණිය University එකට කාර් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද යාලුවනේ ??
ඊට පස්සේ ආයේ පේරාදෙණියෙන් 1.00 PMට පිටත් වෙලා කඩවතට එන්න කොච්චර වෙලා යනවද ?
(හැම කෙනාම පැය 3 දාල තියෙන්නේ... කාර් එකේ 90 km යන්න පැය 3ක් යනවද ?????

)

)පිළිතුර ලැබුනා. Thanks හැමෝටම !
Last edited: