අවමය පැය 2.30යි
5.30 am - 9 pm අතර පේර ඉදන් කෑගල්ලට එන්න පැයක් යනව.
ඊට පස්සෙ කඩවතට පැය 1.30 න් එන්න පුලුවන් ඉතින් පිස්සෙක් වගේ එලවන්න ඕනෙ.
ඒම ආවොත් ගලිගමුව - අබේපුස්ස අතර දඩයක් කන එක ~ 51% ශුවර්