Kandy highway

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Does anyone know the current situation of the Kandy highway.

    We have been waiting a looooooong time... :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar494097_42.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Intercity train eka 2.30 hours only ne :love:
    මම ඕව හැදුවත් යන්නේ නෑ ඒ උනාට පොඩි ගතියක් තියෙනවනේ මෙහෙටත් හයිවේ එකක් ආව කියල :P

    කෝච්චි පාරවත් ඩබල් දාල හැදුව නං හරි :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ හයිවෙ ගැන කතා කරණව
    මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,536
    1,344
    113
    Rathnapure
    උබ හයිවෙ ගැන කතා කරණව
    මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම

    :rofl::rofl::rofl:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම ඕව හැදුවත් යන්නේ නෑ ඒ උනාට පොඩි ගතියක් තියෙනවනේ මෙහෙටත් හයිවේ එකක් ආව කියල :P

    කෝච්චි පාරවත් ඩබල් දාල හැදුව නං හරි :yes:

    Panadura to Payagala double line danna almost 20 years giya machan.
    So adahasa atha araganin nuwarata double line dana eka gana.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Panadura to Payagala double line danna almost 20 years giya machan.
    So adahasa atha araganin nuwarata double line dana eka gana.
    ඔය පැත්ත නං සමතලා බිම නෙ නේද අනික. මෙහෙ කඳු අස්සේ හදන්න අවුරුදු සීයක් විතර යාවි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හයිවෙ ගැන කතා කරණව
    මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම
    විලිලැජ්ජහේ බෑ තාම හදනව ඒක :no:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ මචන්ල..

    මේ UNP පොන්සින්ලට කඩවත් ඉදන් කෙලවරපිටියට කිලෝමීටර් 7ක් හදාගන්න මුන්ට අවුරුදු 5ක් ගිහින් බැරි උනා.

    2015 ඔක්කොම ප්ලෑන් කරල, ලෝන් අරන් සෙට්කරල තිබ්බ අලුත් කැළණි පාලම පටන් ගන්න අවුරුදු 4ක් ගිය මුන්ට,

    උඹල නුවරට හයි වේ දාන්න කතා කරනව..