Does anyone know the current situation of the Kandy highway.
We have been waiting a looooooong time...![]()

නුවරට හයිවේ නෑ හයියෝ![]()
මම ඕව හැදුවත් යන්නේ නෑ ඒ උනාට පොඩි ගතියක් තියෙනවනේ මෙහෙටත් හයිවේ එකක් ආව කියලIntercity train eka 2.30 hours only ne![]()
උබ හයිවෙ ගැන කතා කරණව
මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම



මම ඕව හැදුවත් යන්නේ නෑ ඒ උනාට පොඩි ගතියක් තියෙනවනේ මෙහෙටත් හයිවේ එකක් ආව කියල![]()
කෝච්චි පාරවත් ඩබල් දාල හැදුව නං හරි![]()
ඔය පැත්ත නං සමතලා බිම නෙ නේද අනික. මෙහෙ කඳු අස්සේ හදන්න අවුරුදු සීයක් විතර යාවිPanadura to Payagala double line danna almost 20 years giya machan.
So adahasa atha araganin nuwarata double line dana eka gana.
විලිලැජ්ජහේ බෑ තාම හදනව ඒකඋබ හයිවෙ ගැන කතා කරණව
මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම
විලිලැජ්ජහේ බෑ තාම හදනව ඒක![]()
Mirigama - Kurunegala section construction will be completed on mid of next year excluding pothuhera interchange