Kandy hospital එක ලඟ නවතින්න තැනක් මචන්ලා kandy hospital එක ලඟ දවස් දෙකක් නවතින්න ඕනේ. හොද තැනක් දන්නවනම් කියනවද. Attach bathroom තියෙන room එකක් උනාම ඇති. හොස්පිටල් එක කිට්ටුව එහෙම තැන් තියෙනවද. දන්නවනම් කියන්න. ලොකු උදව්වක්.