Kandy intercity train

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා හෙට(14) උදේ 7 Kandy intercity train එක වැඩ කරයිද කොටුවෙන් :confused:
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    Ude 10 wage weddi kandy innanm pettah walin keeyata wageda bus eka ganna oone :(

    6:30 ට වගේ කොටුවෙන් යන එකක් ගන්න. ට්‍රැෆික් කොහොම වෙයිද කියන්න බැහැනි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    6:30 ට වගේ කොටුවෙන් යන එකක් ගන්න. ට්‍රැෆික් කොහොම වෙයිද කියන්න බැහැනි.

    6 ටවත් කොටුවෙන් නැග්ගොතින් දෙගිඩියාවක් නැතුව 10 වෙද්දී යා ගන්න පුලුවන් වෙයි..:rolleyes: 6:30 ගියොත් ශුවර් මදි.. සමහර බස් යන්නෙත් කොට කොට..:dull: