Kandy king hiru star

2osama

Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    සිරාවට බන්, කැඩ්ච්ච සින්හලෙන් කියනවා next time eddi pronounsation hadan ennalu
    ඒකත් එහෙම බන් ඒ මදිවට කියනවා Kandy King කියන්නේ පිරිමි එක්කෙනෙක් ද ගෑනු එක්කෙනෙක් ද කියන්න දන්නේ නැහැ ලු
    අන්තිමට කියවන්නා සිංහල වචනයක් Pronounce කරපු විදිය වැරදියි ලු
    නිරෝෂා විරාජිනී ට තැනක ගිහින් කතා කරන්න තේරෙන්නේ නැහැ ඔහේ කිවයනව
     
    • Like
    Reactions: sanu2000

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448

    Happa ow nondi