Kandy & Nuwara eliya

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේ දවස්වල නුවර, නුවර එලිය පැත්තට වහිනවද...? බස්නාහිර පලාතටනම් වහිනව. මේ මාසෙ අන්තිම සතියෙ වගේ පොඩි වටයක් දාන්න යන්නෙ. ඒ පැත්තෙ ඉන්න කට්ටිය හරි, ගිය කට්ටිය හරි උදව්වක් කරන්න. තව Rooms වල ගනන් මේ දවස්වල වැඩිද, අඩුද..?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :shocked::shocked: Hutaa... Uba Kandy da...? Wassa digatama allaida...?:(

    නෑ බන් ගිනි අවුව තිබ්බා දවල් ටවුන් ගිහින් එද්දීත්. ඇවිල්ලා උබේ ත්‍රෙඩ් එක බැලුවා විතරයි. වහින්න ගත්තා නේ බන් :shocked: වහින එක නෑ නේ බන් දිගටම නම්. හවස වගේ වහි :yes: උදේ වරුවේ අවුව තියෙයි