Kandy one day trip

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    machanla api clazz eke kandy one day trip ekak yanna inne balagena yanna one set eka keyapanko balanna kohomath antimata daladamaligawa 3ta witara balanna enna one danata plan eka varana balagena gadoladeniya ambakke balagena dawal lunch eka malwatte aragena poddak etana spend karala dalada maligawata yanna any sugessions ? thanks in advance :) :) :D
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Train 7 ta thina eke palayan kotuwen tcket buk kaaragena ...
    but 9:30 ta ehe
    ubalataa amabakke yanna puluwanada danne wahanekada yanne..!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ලුල්කඳුර පැත්තෙ යන්නකෝ පුලුවන් නම් නුවර ඇවිත්,එ වත්තෙ තමයි ලංකාවේ වවපු ඉස්සෙල්ලාම තේ ගහ තියෙන්නෙ,යන්න වටින තැනක් ඇත්තටම

    image0293.jpg


    image0333.jpg


    image0053.jpg
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලුල්කඳුර පැත්තෙ යන්නකෝ පුලුවන් නම් නුවර ඇවිත්,එ වත්තෙ තමයි ලංකාවේ වවපු ඉස්සෙල්ලාම තේ ගහ තියෙන්නෙ,යන්න වටින තැනක් ඇත්තටම

    image0293.jpg


    image0333.jpg


    image0053.jpg
    malli mekata yanne kohomada math gihin naha:baffled:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    malli mekata yanne kohomada math gihin naha:baffled:

    ආ අයියා ගලහා පාස් කරලා යන්න ඔන,නුවරින් දෙල්තොට බස් එකෙ යන්න දෙල්තොටින් බැහැලා ලුල්කඳුර වත්ත හරහා යන බස් එකෙ නගින්න,වත්ත ලඟින්ම බහින්න පුලුවන් අයියා