Kandy or Katugasthota Rooms

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මචන්ලා කැන්ඩි හෝ කටුගස්තොට හරියේ රැයක් නවතින්න හෝ දවසකට ගන්න වගේ හොද රූම්ස් එකක් ගැන දන්නවනම් කියපල්ලා.:cool:

නෝට් : කෑල්ල එක්ක ඉන්න පුළුවන් තැනක්:angry:
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෑල්ල එක්ක ඉන්න මොකටද රූම් බං.. කෙලින් කියපන් කෑල්ලට ^%*** යන්නේ කියල..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පොඩි අතල් එකක් ගන්න එක මොකෝ:P .

    apita kamak na bun umba room eka atule jil bola gahuwat

    ahapu deta tamai api reply kale

    mama dipu link eken gihin hotels search karana me hotels holiday resorts okoma foreigners la ena ewa eka nisa awulak na toursit board approve badu seen walatama tiyena ewa nemei

    badu seen walatama paya ganata dena podi joints walata yanne balagena


    double room ekak gannawa nam umbata kellek nemei kollek ekka hari gihin inna puluwan awulak na
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    එළකිරි සහෝ.. උබට උඩ comment එකට replay දුන්නේ.tourism board approved ඒවාට අවුලක් නෑද්ද.පොලිස් case නැ නේද.උන් කෙල්ල එක්ක ගියාම අනන් මනං අහනවද.desent යන්න පුලුවන්ද බන්.:yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    එළකිරි සහෝ.. උබට උඩ comment එකට replay දුන්නේ.tourism board approved ඒවාට අවුලක් නෑද්ද.පොලිස් case නැ නේද.උන් කෙල්ල එක්ක ගියාම අනන් මනං අහනවද.desent යන්න පුලුවන්ද බන්.:yes:

    umba kella ekka nemei ka ekka awat unta wadak na bun

    bomba bade bada gata kotiyek wage hasiren natuwa etana gihin normal eke hasiriyan eccharai