Kandy phone

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    KANDY reasonable price ekakata phone ganda hoda thank nadda ? Samsung thama
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    https://toyto.lk/

    මගේ phone එකක case එකක් ගිහින් warranty period එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලතිබිලත් screen එක replace කරලා දුන්න.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,048
    1,429
    113
    ටෝයිටෝ කියලා ශොප් ටිකක් තියෙනවා, මේන් එක තියෙන්නේ කොටුගොඩැල්ල එකේ මැද වගේ.
    KCC එක ඇතුලෙත් ශොප් ටිකක් තියෙනවා.
    කොහොමත් අඩු තැන් කියලා හොයන්න බෑ.. උබට ඕන මොඩල් ටික තෝරාගෙන ශොප් ඔක්කොටම ගිහින් අඩු එක හොයන්න වෙයි.
    හිතන්න බැරි ශොප් එකකින් හොද ඔෆර් එකක් දෙන්න පුළුවන්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,706
    8,409
    113
    කොහෙන් ගත්තත් මුස්ලිම් කඩේකින් ගන්න විශ්වාසයි
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    🤣 සමහර කඩ කරන පොන්ස්ලා ඉන්නවා උන් හිතන් ඉන්නෙ උන් තමා ෆොන් එක හොයා ගත්තේ කියලා බන්.
    අර වද කොත්තු කාලෙ හරිද
    ඕක සින්හල කඩයක් ඒකෙන් පෝන් ගන්න කියල එෆ්බී එකේ එහෙම ගියා පෝස්ට්. මන් ඕකට ගිහින් පෝන් එකක් බලල එන්න හඩඩ්ඩි මූ කියනව “ ඓ මල්ලි ගාන වැඩී වගේද. මට පුකේ අමාරුවක් නෑ වැඩි ගානට පෝන් විකුනන්න“ කියල කියෙනව.
    මට යකා නැග්ග හුත්තො. කතා කරන්න ඉගෙන ගනින් කස්ටමර් කෙනෙක්ට කියල මන් කිව හොදට, එත්කොට මූ කියනව ‘ කියපු එක අමතක කරන්න සමාවෙන්න මහත්තය. මෙතන උන් එක්ක වඩ කරඩ්ඩි ස්ට්රෙස්ස් ‘ අපි කොල්ලොනෙ ඒක අම්ත්ක ක්ර්ල දාන්න‘ කියල.
    මසෙක විතර පස්සෙ මන් දැක්ක ඕකව බන්කුවෙ වඩි කරල තියෙනව.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    හුත්තො. කතා කරන්න ඉගෙන ගනින් කස්ටමර් කෙනෙක්ට කියල මන් කිව

    Meryl Streep Doubt GIF
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    405
    314
    63
    මෙතන උන් එක්ක වඩ කරඩ්ඩි ස්ට්රෙස්ස්
    යකෝ වැඩ කරද්දී stress කියල එ්ක එන customers ලගෙන් පිරිමහලා හරියනවද? 😑
    ඔය කොතන එකේද? Dialog එක ලඟ එකද?
    Anyway repairing වලට නම් toyto එක recommend කරන් නෑ. මට නම් කෙලවුනා. Samsung phone එක repair වලට දීලා motherboard එකට කෙලෙව්වා. ආය sony xperia x එකේ charging port එකේ අවුලක් හදන්න දීලා එකත් dead wuna. දැන් අවුරුදු කීපයක් වෙලා සිද්ධිය නම්

    https://maps.app.goo.gl/pVmNZdXeNcMqv6o68
    මෙතනත් බලන්න.
    සමාන්‍යයෙන් ගනන් වැඩිම නම් champa එකේ. හරි හමන් company warranty එකක් දෙන තැනකින් ගන්න. Samsung නම් free display replacement පවා දෙන warranty තියෙනවා නෙ
    ------ Post added on Nov 25, 2025 at 8:36 PM