Kandy Seats

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,055
    3,394
    113
    IN YOUR MIND RIGHT NOW!
    NPP – 09 seats

    K.D. Lal Kantha – 316,951 votes

    Jagath Manuwarna – 128,678 votes

    Prasanna Gunasena – 94,242 votes

    Hansaka Wijemuni – 82,926 votes

    Thanura Dissanayake – 78,526 votes

    E.M. Basnayake – 72,929 votes

    Riyaz Faruk – 64,043 votes

    Thushari Jayasinghe – 58,223 votes

    Mohomed Pasmin – 57,716 votes.

    SJB – 02 seats

    Rauf Hakeem – 30,883 votes

    Chamindranee Kiriella – 30,780 votes

    NDF – 01 seat

    Anuradha Jayarathne – 20,749 votes
    කැරිඇල්ලට දුන්න ගොන්නු කවුද 😕
     
    • Sad
    Reactions: sahan50

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අඩෝ එ උනාට මේ පාර npp එකෙන් ඉල්ලපු උන්ට මාර චාන්ස් එක නේ.උන්වත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති සමහර විට මම පාර්ලිමේන්තු යයි කියල
     
    • Like
    Reactions: ruka! and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,983
    6,358
    113
    kandy
    අඩෝ එ උනාට මේ පාර npp එකෙන් ඉල්ලපු උන්ට මාර චාන්ස් එක නේ.උන්වත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති සමහර මම පාර්ලිමේන්තු යයි කියල
    Sirwata
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අඩෝ එ උනාට මේ පාර npp එකෙන් ඉල්ලපු උන්ට මාර චාන්ස් එක නේ.උන්වත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති සමහර විට මම පාර්ලිමේන්තු යයි කියල
    මහින්දගේ කාලෙත් පොහොට්ටුවෙන්/ බුලත් කොලෙන් පොල්පිත්තක් දැම්මත් දිනන කාලයක් තිබ්බනේ. ඒ කාලෙ වගේ දින්නට පස්සේ කබ්බෝ ෆෝම් නොවුනොත් හොඳයි.

    මේ දිනපු ගොඩක් උන් කවුද කියලාවත් දන්නේ නැති නිසා මොනවත් කියන එක අසාදාරනයිනෙ, හැබයි හරිනි වගේ අය උනොත් නම් හොඳයි, අර නලු ප**යලා වගේ උන්ටනම් මොකට චන්දෙ දුන්නද මන්දා මිනිස්සු.
     
    • Like
    Reactions: kinkon and sahan50