මාපා නේද ඔය Car එක අස්සේ ඉදල යමු යමු කියල කෙදිරි ගාන්නේ .....![]()

ow ow eka bayeමාපා නේද ඔය Car එක අස්සේ ඉදල යමු යමු කියල කෙදිරි ගාන්නේ .....![]()

ow ow eka bayeරතු හුන්ඩුවක් නේ....![]()
![]()
![]()
(අගක් මුලක් දන්නෙ නතුව මෙහෙම කියන එකත් හොද නෑ ඉතින්)
ෂුවර් එකට මාපා ලොක්කව බෙදා ගන්න දෙන්නම පොරකන්නේ![]()

මේ දවස් වල රබුටන් කාල ඒකයි මම හිතන්නේ .... ෂුවර් නෑ සමහර විට ...... එක්කෝ ඕනේ නෑ ..... සෝම පාලයා .... මොකුත් කලා වත්ද ....
![]()

මේ දවස් වල රබුටන් කාල ඒකයි මම හිතන්නේ .... ෂුවර් නෑ සමහර විට ...... එක්කෝ ඕනේ නෑ ..... සෝම පාලයා .... මොකුත් කලා වත්ද ....
![]()

අප්පට සිරි උඹට ගෑනු ඉන්න තැනුත් මතකද? උඹ ගෙවල් මාරු කලාද නැත්තම් මාරු කරන තැනට වැඩ සිද්ධ උනාද?Mama dan oya hariye na ban. Oya eka ganiyek inne sure ekatama ara Gaga Addara ekata eha paththe palleha. Mama dakala mathakai.

අයියා කොහොමද ඔය පැත්තෙන් පල්ලේකැලේ Ground එකට යන්නේ මට සැකයි .... සෝමපාලයා ගේ කුරුලෙක් නේද ..... මම දැක්ක TV එකේ මාපා බකල් ගගහ ඇවිදිනවා ....![]()

katugasthota giya yako baduwagayak ganna. ethanin wattegama paren lewella haraha yanna puluwan thoi maai danna parawal
අප්පට සිරි උඹට ගෑනු ඉන්න තැනුත් මතකද? උඹ ගෙවල් මාරු කලාද නැත්තම් මාරු කරන තැනට වැඩ සිද්ධ උනාද?![]()

අප්පට සිරි උඹට ගෑනු ඉන්න තැනුත් මතකද? උඹ ගෙවල් මාරු කලාද නැත්තම් මාරු කරන තැනට වැඩ සිද්ධ උනාද?![]()
Eka newei boss. Oyagen mama dawasak mouse ekak gaththa. Eka polowe gahuwath kadenne na patta!

ප්රසිද්දියේ කියන්න එපා අඩි ඔක්කොම Mouse පොළොවෙ ගහල බලයි 

හොදද කියල .... 
Eka newei boss. Oyagen mama dawasak mouse ekak gaththa. Eka polowe gahuwath kadenne na patta!

ප්රසිද්දියේ කියන්න එපා අඩි ඔක්කොම Mouse පොළොවෙ ගහල බලයි
හොදද කියල ....

me me extream pattandare ahaganna hadanna epa ithin
මාපා මල්ලිගේ ගොඩක් සහස් මම හොඳට දන්නවා. ඒවා කාටවත් කියන්න බෑ හොඳේ. පව් අසරණයා. දරු පැටව් 3ක් ඉන්න තාත්තා කෙනෙක්නේ.![]()

රශ්මි මල්ලි දුන්නනං ආයේ කියන්න දෙයක් නෑ. නියම බඩු දෙන්නේ.![]()

මාපා මල්ලිගේ ගොඩක් සහස් මම හොඳට දන්නවා. ඒවා කාටවත් කියන්න බෑ හොඳේ. පව් අසරණයා. දරු පැටව් 3ක් ඉන්න තාත්තා කෙනෙක්නේ.![]()

ඔයත් ගෙදර යන්නේ ඔය පැත්තෙන්ද 

ow ow dawasak baduwak set kala apee yaaluwekuta miniha keewa widiyatanam dathuth helilalu. rashmithage badune![]()