Kandy Sri Lanka Hen Fight

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ඊයේ පල්ලෙකැලේ මැච් එක බලන්න යද්දී මටයි අනුරාධ මාපටයි තව අපේ යාලුවෙකුටයි දකින්න ලැබුන සිද්දියක්. හොඳම හැරියානම් වීඩියෝ කරගන්න බැරි උනා. සමාව භාජනෙකට දාන්ඩ ඕන ඒකට.

    මොනවා උනත් කලිසන් ඔක්කොම ඇඳන් ඉන්න ගෑණි කෑවා කෑමක් හොදි ඕන් නැතිවෙන්න.

    II රාජසිංහ මාවතේ අර එන්ග්ලන්ඩ් ආමි එකේ සොහොන් තියන තැන


    :lol::lol::lol:


    ado me ara gatambe jalapawithraagare idala dodamwalata watena paara ne :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ado me ara gatambe jalapawithraagare idala dodamwalata watena paara ne :P

    ai ban dodanwalama mthak karanne? oya paren thawa kochchara pathiwalata yanna puluwanda?
    42.png