Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    uba train eke enawa nam kandy walata kalin tiyana "Sarasavi Uyana" station eken bahala "Mal waththata" yanna weel ekek ganna.satation eka lagama weel tiayawa.rs 50 ganie wadima unoth.
    "Mal waththata" giyata passe ethanin yana onema bus ekaka nagapan.wadima kandy walta 10 mis walin anna puluwan (traffic naththam :) ) kandy walin bahala weel ekak ganin "Maligawata" rs 50 withara yai.
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    thiyanawa.eta pAsse sarasaviyuna

    මචන් එතකොට සරසවි උයන ස්ටේශන් එකේ කෝච්චිය නවත්තන් නෑනේ බන්. පේරාදෙනිය හන්දියෙන් පස්සෙ ආයිත් කැන්ඩිනේ. අනේ බන් මට ගාඩ්න් එකට යන විදිය කියපන්කො.. මගෙ මොලේ අවුල් වෙලා බන්
    2.gif

    හරි මන් සරසවි උයනෙන් බහින්න පුලුවන් මචන්. ඒත් කොටුවේ ඉදන් කැන්ඩි එන කෝච්චිය නවත්තයිද සරසවි උයනේ :sorry:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    හරි මන් සරසවි උයනෙන් බහින්න පුලුවන් මචන්. ඒත් කොටුවේ ඉදන් කැන්ඩි එන කෝච්චිය නවත්තයිද සරසවි උයනේ :sorry:
    mama kiwwa widiyi lsima sarasawi uyana xtation uba aul wei
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් එතකොට සරසවි උයන ස්ටේශන් එකේ කෝච්චිය නවත්තන් නෑනේ බන්. පේරාදෙනිය හන්දියෙන් පස්සෙ ආයිත් කැන්ඩිනේ. අනේ බන් මට ගාඩ්න් එකට යන විදිය කියපන්කො.. මගෙ මොලේ අවුල් වෙලා බන්
    2.gif
    2.gif
    2.gif
    2.gif

    godak welawata sarasaviyuna nawattanawa.kotuwen ahapan.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනෙ බන් මට හරියට කියපන්කො දැන් මන් පේරාදෙනිය ගාඩ්න් එකට යන්න සරසවි උයනෙන් බැස්සම නේද ලේසිම.. ලගම ? හරි බැස්ස කියපන්කො. ඊට පස්සෙ ගාඩ්න් එකට යන්න ඕනෙ මොන බස් එකේද
    2.gif
    2.gif
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    මචං නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් වම් අත පැත්තෙන් රේල් පාර පාස් කරලා කෙලින්ම ඉස්සරහට පලයන්.. ඊට පස්සේ කෙලින් අතට ගහල තියෙන පළවෙනි බස් එක තමයි ගම්පොල බස් එක. ඒකේ නැගලා පේරාදෙණිය මල් වත්ත ලග බස්සන්න කියපං..

    මාලිගාවට යන්න නම් නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් කෙලි පාරේ ගියාම ඔරලෝසු කනුව එහෙම හම්බවෙනවා ඒකත් පාස් කරලා කෙලින්ම යනකොට ඔන්න හම්බෙනවා දිලිසි දිලිසි දළදා මාළිගාව.. හොදට වැදලා පුදලා දෙයියනේ කියලා පලයන්...

    ජයවේවා..

    1st page ekema hariyata answer ekak thibbe meka witharayi. kawuda station eke indala maaligawata threewheel wala yannath kiyala :rofl: ehema kiwwoth rs 500k wath kapayi mokada payin yanna thiyana ekata 3w ganne modayo hinda. station eken eliyata eddi issarahata thiyana paare winaadi deka thunak withara issarahata yanna. eccharayi.

    aapahu station eka gaavata enna epaa. clock tower eka langa udin thiyana paare bus ekaka naginna. penideniya, kadugannawa, peradeniya, galaha, oonama bus ekaka. peradeniya haraha nam koketh yanna puluwan.
    issella garden yanavanam peradeniya bahinna.
    hebeyi hondata ahan inna train eka sarasavi uyana navatthanavada kiyala. ethanin tikak langayi man hithanne.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    හරි මන් සරසවි උයනෙන් බහින්න පුලුවන් මචන්. ඒත් කොටුවේ ඉදන් කැන්ඩි එන කෝච්චිය නවත්තයිද සරසවි උයනේ :sorry:

    uba colombo-kandy express ekaka awoth nam nawaththanne na.ehema unoth kandy walatama palayan issaralama.gihin station eken aliyata anakotama thiyana weel tikak maga arala ,essarahin park karala tiyana weel ekak ganin.staion eka lagama park karana unge gaana wadie. weel karayata kiyapan maligawata gihin danna kiyala. 100 wada nam denna epa.

    maligawen awata passe ubata yanna wenawa bus halt ekata. maligawa gawi yana bus walin yanna puluwan. eth samahara ewa yanne "Market" eka lagata witharai.eka hinda naginna kalin kondagen ahapan "Good shed " (ගුඩ් ෂෙඩ්) yanna puluwan da kiyala.

    bus eka kelinma enne bus stand ekata.athanin nagapan "Gampola" bus ekata. (Gampola) bus thiyena tana hoyaganna lesie. ekai ewage yanna kiwwe.natnam wena ewageth yanna puluwan. tiket ganin peradeniyata. "Mal waththa" lagin bassanna kiyala kondata kiyapan.

    uba "Gatabe viharaya" pass wenakota bahinna lasthiweyan..e laginma peradeniya hospital ekath pass wenawa..me dekama pass unata passe elagata nawaththana holt eke bahapan.ethenta park eka oena dura.

    have fun !
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනෙ බන් මට හරියට කියපන්කො දැන් මන් පේරාදෙනිය ගාඩ්න් එකට යන්න සරසවි උයනෙන් බැස්සම නේද ලේසිම.. ලගම ? හරි බැස්ස කියපන්කො. ඊට පස්සෙ ගාඩ්න් එකට යන්න ඕනෙ මොන බස් එකේද
    2.gif
    2.gif
    සරසවි උයනෙන් බැස්සොත් ලේසියි.. සරසවි උයන ස්ටේෂමේ සිට බස් නැත. මීටර් පන්සීයක් පමණ පැමිණි විට ගලහ හන්දියට පැමිණිය හැක. ගලහ හන්දියෙන් පාර මාරු වී.. එම බස් යන දිසාවටම එක හෝල්ට් එකක් ඉදිරියට ගිය විට එතැන පේරාදෙණිය උද්භිද උද්‍යානය දැක ගත හැකි වනු ඇත:yes:
     
    • Like
    Reactions: tshirtZ

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    train eke gihinm ubata garden ekati temple ekai 2katama yanna bari wi kollo. pawla hawasa wenna kalin gedara danna oninm adu gane 2ktawath kandy walin enna oni. :P
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    thaama harigiye nedda??

    1. fort-kandy train
    2. peradeniya station bahinna.
    3. station eken eliyata ewith mahanuwara yana bus ekaka naginna. bus nitharama ne. ehema unoth:
    e paara dige issarahata yanna. e kiyanne aapahu neweyi train eka issarahata giya petthata.
    nethnam 3w ekaka naginna. 100k wath illayi pita kiyala pena nisa.

    4. bus eke neggoth peradeniya "paalama udin gihin pahu unahama" deweni halt eke bahinna. palaweni eke unath kamak ne. meter 20k withara wediyi.

    5. onna garden eka thiyenava.

    6. eliyata ewith paare inna petthenma "nuwara nuwara kiyala kegahan bus ekakata naginna. hebeyi naginna kalin ahanna "oralosu kanuwa langata yanavada?" kiala.
    ahanna kalin "uda paara" kiyala kiwwoth ahanna ona ne naginna.

    7. oralosu kanuwa langa bahinna. behela issarahata yanna.

    8. kaagen hari ahanna "dalada veediya kokada?" kiayala (ahanna nam deyak ne. issarahata thiyana loku paara)

    9. eeka dige issarahata yanna. maaligaawa hamba wenakamma yanna. winaadi dekak withara yayi. meter 200/300k wage thiyeyi
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    peradeniyen bahapan bang garden ekata yanna. bahala nuwara bassa ekak nagapan. kondata kiyapan garden eka gawa bassanna kiyala. :)
    eta passe maligawata yanawanam garden eken nuwara bus ekak ganin. market basssoth clock tower pahu karan kelin issarahata yanna. ona kenekgen ahuwoth kiyai bang. nuwara echchara loku town ekak neweine. baya nathuwa pala..
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    3.00 pm intercity eke apahu yana eka hodai maligawta gihin wawa wate ehema rawumak dala kalaa bila fun eke.. wena dawasaka garden yanna,2tama yanna wela madi wei. Garden eka payakin balala wadakne.

    my trip plan for you
    train arrives to Kandy @ 9.30am
    check in Maligawa 10.00am
    check out Maligawa 11.30am

    aroud the lake and sit on a bench untill 1.30pm

    for your lunch 45 minutes

    go to staion before 30 minutes ,u can catch a seat,, left side is good

    have a nice trip with ur gf!!!:yes:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සරසවි උයනෙන් බැස්සොත් ලේසියි.. සරසවි උයන ස්ටේෂමේ සිට බස් නැත. මීටර් පන්සීයක් පමණ පැමිණි විට ගලහ හන්දියට පැමිණිය හැක. ගලහ හන්දියෙන් පාර මාරු වී.. එම බස් යන දිසාවටම එක හෝල්ට් එකක් ඉදිරියට ගිය විට එතැන පේරාදෙණිය උද්භිද උද්‍යානය දැක ගත හැකි වනු ඇත:yes:
    මෙන්න මේ විදියට:yes:
    8jpu.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    peradeniyen bahapan bang garden ekata yanna. bahala nuwara bassa ekak nagapan. kondata kiyapan garden eka gawa bassanna kiyala. :)
    eta passe maligawata yanawanam garden eken nuwara bus ekak ganin. market basssoth clock tower pahu karan kelin issarahata yanna. ona kenekgen ahuwoth kiyai bang. nuwara echchara loku town ekak neweine. baya nathuwa pala..
    -------That is right machan. issella kiyala deepu kena kiyapu vidiye warddhak thiyenawa. Oya kiwwa hari. Peradeniye station eken bahala rail gate eka lagata avilla peradeniye bus ekak newe Kandy bus ekak ganna balanna. Athakota garden eka laginma bahinna puluwan. Ath oya peradeniya bus ekak gatthoth Peradeniya junction eken bahala kandy patthata tikak walk karanna venawa garden ekata yanna.
     
    • Like
    Reactions: tshirtZ