Kandy to ella best root?

chatus85

Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Kandy wala indan ella wellawayata yanna kadu adu,road eka loku hodama root eka mokakada? google map eken baluwama roads 3k pennanawa.. :baffled::baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Kandy > Kegalla . Avissawella > Balangoda > Wellawaya

    Kandy > Nuwara Eliya > Bandarawela > Ella > Wellawaya

    උඩ රූට් එක අම්මෝ දුරයි. ළඟම නුවර, රජමවාතෙන් බදුල්ලට ගිහින් ඇල්ලට යන්න
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    kandy>badulla>Ella - 3-4hrs journey by car

    ae8uu8.png
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ado ella thiyenne nuwara eliyatath ehane.....
    patta seethala athi...
    me kale ambanata wahinwath athii..

    ඇල්ල අයිති ඌවට මචන්. ඇල්ල කොහොමත් සමහර දවස් වලට පට්ට සීතලයි. සුද්දෝ වැඩියම යන්නේ ඇල්ලට.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    bump suddo nam yanne nuwaraliya patheng podi visit parak dagena .victoria patheng yanwata wada shape ,
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    seethala nan ne... habai wessa....

    ඇල්ල අයිති ඌවට මචන්. ඇල්ල කොහොමත් සමහර දවස් වලට පට්ට සීතලයි. සුද්දෝ වැඩියම යන්නේ ඇල්ලට.

    sira athi thama...
    wassa awama nm habai chora wei.