Kandy To Horana නුවර හොරණ

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නුවර ඉදලා යන අන්තිම හොරන බස් එක තියෙන්නේ හවස 3යි ගානකට නුවරින්.. හරියටම ඒක 4.05pm ට පේරාදෙනිය හන්දියට එනවා... 8.15pm වගේ වෙද්දි හොරනට යනවා

    p.s. - me bus eke giyoth ubata oya thalgahavila junc ekenma bhinn plwn... oya route eke thma meka ynne
    Pasyala>kiridiwela>padukka>moragahahena>horana
    ------ Post added on Aug 3, 2024 at 10:43 PM
    thank you saho
    පානදුරේට ගිහින් හොරන පාරේ යන්නත් පුලුවන් නේද බං Starlin :yes:
    thank you reply kalaata saho
    පානදුර - මහනුවර බස් තියෙනවා ඕන වෙලාවක දවල්ට උදේට.පාන්දර / රෑ නම් කොහොමද දන්නෑ.උබට ලේසියි කොහුවලින් බැහැලා හොරණ බස් එකක් එන එක.පානදුරේ ආවොත් හෙන වටයක්.
    thank you saho
    උබට මතුගම බස් එක අල්ල ගන්න බැරිවුනොත් ට්‍රෙන් ඒකේ කොටුවට වරෙන්. ඊළඟට හෝමාගමට 138 හරි බදුල්ල වගේ දුර ගමන් බස් එකක්. හෝමාගම හරහා යන අල්ලගන්න. 9.30ට අන්තිම බස් එකට කලින් බස් එක මොරගහහේන. අනිතිම එක දහයාමරා හැබයි ශුවර් නැහැ. ඊළඟට මොරගහහේනේ ඉදන්ම තල්ගහවිල හන්දියට කිලෝමීටර එකාහාමාරක් දෙකක් වෙන්නේ. වාහානේකට අත දැම්මොත් ගෙනිහින් දායි. ඕක තමා හොඳම විසදුම මතුගම බස් එක අල්ලන්න බැරි උනොත්. පානදුර බස් ගාටනවා. අනික කොහොමහරි හොරණට ආවත් හොරණ ඉදන් කිලෝමිටර් අටක් තියනවා තල්ගහවිල. ඔය ටයිම් වල ත්‍රිවිල් කාරයෝය උබව විකුණයි.
    thank you saho

    වචනයකින් හරි සහයෝගය දුන්න හැමෝටම බොහොම පින්
    මම ගියේ භාවනා වැඩසටහනකට

    මෙන්න මේ පිරිස තමයි එතන මුලිකත්වය අරන් වැඩ කරන්නේ
    වෙලාවක් යෙදුනොත් අහලා බලන්න


    පහනින් පහනට - Discussion
    ------ Post added on Aug 19, 2024 at 5:47 PM