නුවර පාරේ කඩවතට ඇවිල්ලා හයිවේ එක හරහා, අතුරුගිරියෙන් එලියට ඇවිත් , තලවතුගොඩ හරහා මදිවෙලට ගිහින් , උඩහමුල්ල පැත්තෙන් නුගේගොඩ හරහා කොහුවලට යන එක තමා මම නම් කරන්නේ බන්.
Kandy to Kadawatha
Kadawath to Kottawa Highway
Kottawa to Kohuwala highlevel
Kegalle waling Awisawella para harha aena aekth hodai traffic nehe. ikmanata aenna puluwun. para hodata hadala tiyenne. hebai sahenna wangu
Private vehicle ekaka kandy to kohuwala yanna lesima vidiya mokakda?
අවිස්සාවේල්ල ගිහින් නුවර ගියානම් ට්‍රැෆික් පොඩ්ඩක්නත් නැති කාපට් පාර බබා වගේ යන්න පුළුවන්. මම නම් ඔය ට්‍රැෆික් වැඩි නුවර පාරෙ යන්නෙ නෑ. බෝරින් පාරක්. ඒත් අවිස්සාවේල්ල නුවර පාර පට්ට ෆන් එකක් අරන් යන්න පුළුවන්

Ow oka tama hodama widiha eth puti me dawas wala NIttambuwa hariye para hadanna nisa uba ena welwa anuwa traffic adu wei... ude 6 - 9 tikka trafic aya hawasa 4 - 6 wage oka maga arela enna balpan Nittambuwata/ Pasyala ta
Kandy - nittambuwa withing 2 hour max enna puluwan
dura wadi kolloනුවර පාරේ කඩවතට ඇවිල්ලා හයිවේ එක හරහා, අතුරුගිරියෙන් එලියට ඇවිත් , තලවතුගොඩ හරහා මදිවෙලට ගිහින් , උඩහමුල්ල පැත්තෙන් නුගේගොඩ හරහා කොහුවලට යන එක තමා මම නම් කරන්නේ බන්.