Kandy to Kohuwala

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    නුවර පාරේ කඩවතට ඇවිල්ලා හයිවේ එක හරහා, අතුරුගිරියෙන් එලියට ඇවිත් , තලවතුගොඩ හරහා මදිවෙලට ගිහින් , උඩහමුල්ල පැත්තෙන් නුගේගොඩ හරහා කොහුවලට යන එක තමා මම නම් කරන්නේ බන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,516
    13,455
    113
    34
    ෆින්ලන්ඩ්
    Kandy to Kadawatha
    Kadawath to Kottawa Highway
    Kottawa to Kohuwala highlevel

    Kegalle waling Awisawella para harha aena aekth hodai traffic nehe. ikmanata aenna puluwun. para hodata hadala tiyenne. hebai sahenna wangu
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,451
    28,268
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නුවර පාරේ කඩවතට ඇවිල්ලා හයිවේ එක හරහා, අතුරුගිරියෙන් එලියට ඇවිත් , තලවතුගොඩ හරහා මදිවෙලට ගිහින් , උඩහමුල්ල පැත්තෙන් නුගේගොඩ හරහා කොහුවලට යන එක තමා මම නම් කරන්නේ බන්.

    ela
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Private vehicle ekaka kandy to kohuwala yanna lesima vidiya mokakda?

    අවිස්සාවේල්ල ගිහින් නුවර ගියානම් ට්‍රැෆික් පොඩ්ඩක්නත් නැති කාපට් පාර බබා වගේ යන්න පුළුවන්. මම නම් ඔය ට්‍රැෆික් වැඩි නුවර පාරෙ යන්නෙ නෑ. බෝරින් පාරක්. ඒත් අවිස්සාවේල්ල නුවර පාර පට්ට ෆන් එකක් අරන් යන්න පුළුවන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    අවිස්සාවේල්ල ගිහින් නුවර ගියානම් ට්‍රැෆික් පොඩ්ඩක්නත් නැති කාපට් පාර බබා වගේ යන්න පුළුවන්. මම නම් ඔය ට්‍රැෆික් වැඩි නුවර පාරෙ යන්නෙ නෑ. බෝරින් පාරක්. ඒත් අවිස්සාවේල්ල නුවර පාර පට්ට ෆන් එකක් අරන් යන්න පුළුවන්

    :yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,066
    1,953
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    අවිස්සාවේල්ල ගිහින් නුවර ගියානම් ට්‍රැෆික් පොඩ්ඩක්නත් නැති කාපට් පාර බබා වගේ යන්න පුළුවන්. මම නම් ඔය ට්‍රැෆික් වැඩි නුවර පාරෙ යන්නෙ නෑ. බෝරින් පාරක්. ඒත් අවිස්සාවේල්ල නුවර පාර පට්ට ෆන් එකක් අරන් යන්න පුළුවන්

    වෙලාව අනුව තමයි . අවිස්සාවේල්ල - ගලිගමුව ටිකනම් නියමයි. එත් අවිස්සාවේල්ලේ ඉඳන් හයිලෙවෙල් එකේ එන්න්න ගියාම එපා වෙනවා. ලොකු ට්‍රැෆික් එකක් නෑ එත් පාර පොඩියි හෝමාගම ට එනකන් . වාහනයක් ඉස්සර කර ගන්න එහෙම අමාරුයි ගාට ගාට එන්න වෙන්නේ. අනික හවසට හයිලෙවෙල් එකේ අවිස්සාවේල්ල පැත්තට යන්න හිතන්නවත් එපා පට්ට ට්‍රැෆික්
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    Ow oka tama hodama widiha eth puti me dawas wala NIttambuwa hariye para hadanna nisa uba ena welwa anuwa traffic adu wei... ude 6 - 9 tikka trafic aya hawasa 4 - 6 wage oka maga arela enna balpan Nittambuwata/ Pasyala ta
    Kandy - nittambuwa withing 2 hour max enna puluwan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,451
    28,268
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ow oka tama hodama widiha eth puti me dawas wala NIttambuwa hariye para hadanna nisa uba ena welwa anuwa traffic adu wei... ude 6 - 9 tikka trafic aya hawasa 4 - 6 wage oka maga arela enna balpan Nittambuwata/ Pasyala ta
    Kandy - nittambuwa withing 2 hour max enna puluwan

    dan nam godak hadala iwarai mama hithanne
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    නුවර පාරේ කඩවතට ඇවිල්ලා හයිවේ එක හරහා, අතුරුගිරියෙන් එලියට ඇවිත් , තලවතුගොඩ හරහා මදිවෙලට ගිහින් , උඩහමුල්ල පැත්තෙන් නුගේගොඩ හරහා කොහුවලට යන එක තමා මම නම් කරන්නේ බන්.
    dura wadi kollo

    kottawen damma eliyata kottawen nugegoda giya